"තේන්මොලි රාජරත්නම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''තෙන්මොසි "ගයාත්‍රි" රාජරත්නම් ''' (මියගියේ 1991 මැ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
'''තෙන්මොසි "ගයාත්‍රි" රාජරත්නම් ''' (මියගියේ 1991 මැයි 21) යනු, 1991 මැයි 21 වන දිනදී, [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[තමිල්නාඩුව|තමිල්නාඩු]] ප්‍රාන්තයේ [[චෙන්නායි]] නුවරට ආසන්න [[ශ්‍රීපෙරුම්බුදූර්]]හී පැවැති රැලියකදී එවක ඉන්දියානු අගමැති වූ [[රජීව් ගාන්ධි]] මහතාව සහ තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කල, ඝාතකයා වෙයි. ඇය [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකාවක් ලෙස හැඳින්වේ. රාජරත්නම් යන නාමයට අමතරව, '''ගයාත්‍රි''' සහ '''ධනූ''' යන නම් වලින්ද ඇයව හඳුන්වා තිබෙයි. ඇයගේ උපන් වසර පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැත.
 
ප්‍රහාරය සැලසුම් කල මහ මොළකරු වූ [[සිවරාසන්]] සහ මරාගෙන මැරුණු බෝම්බකාරිය වූ ධනූ, ඉන්දියානු '''රෝ''' (Research and Analysis Wing/RAW) සංවිධානය වෙතින් පුහුණුව ලත් සටන්කාමීන් දෙදෙනෙකු බව පැවසෙයි.<ref>{{cite web | url=http://www.tandfonline.com/doi/full/10.1080/19472490903387191| title=Killing Rajiv Gandhi: Dhanu's sacrificial metamorphosis in death| publisher=tandfonline.com| year=2009 | accessdate=2011-07-25}}</ref>
"https://si.wikipedia.org/wiki/තේන්මොලි_රාජරත්නම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි