"උපේක්ෂා ස්වර්ණමාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව තනතුරුධාරි
{{Infobox Officeholder
| honorific-prefix = [[The Honorable|Honourableගරු]]
| name = උපේක්ෂා ස්වර්ණමාලි
| honorific-suffix = [[Parliament of Sri Lanka|MP]]
42 පේළිය:
 
==දේශපාලනය==
උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ [[ITNස්වාධීන රූපවාහිනී]] හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ [[සරත් ෆොන්සේකා]] මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.
 
2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී [[එක්සත් ජාතික පක්ෂය]] නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය [[ගම්පහ]] දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.<ref>[http://www.dailymirror.lk/print/index.php/component/content/article/132-life/1450.html I support SF willingly: Upeksha ]</ref> 2010 ජුනි මසදී , [[Derana TV]] සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.<ref>[http://www.lankachannel.lk/derana-tv/upeksha-swarnamali-talking-about-her-knowledge-video_100d17357.html Upeksha admits that she lacks political knowledge]</ref>
81 පේළිය:
[[Category:ලංකික දේශපාලනඥයෝ]]
[[ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ]]
 
{{stub}}
"https://si.wikipedia.org/wiki/උපේක්ෂා_ස්වර්ණමාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි