"චෙක් ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
35 පේළිය:
| upper_house = [[චෙක් ජනරජයේ පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලය|සෙනෙට් මණ්ඩලය]]
| lower_house = [[චෙක් ජනරජයේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ මණ්ඩලය|නියෝජිතයන්ගේ මණ්ඩලය]]
| sovereignty_type = [[චෙක් දේශයෙහි ඉතිහාසය|සංස්ථාපනය]]
 
| established_event1 = {{නොඑතුම|[[මධ්‍යතන යුගයෙහි චෙක් දේශයෙහි ඉතිහාසය|බොහීමියා රාජ්‍යය]]}}
| established_date1 = [[පමණ|ප.]] 870
| established_event2 = [[බොහීමියා රාජධානිය]]
| established_date2 = 1198
| established_event3 = [[චෙකොස්ලොවැකියාව]]
| established_date3 = 28 ඔක්තොම්බර් 1918
| established_event4 = [[චෙක් සමාජවාදී ජනරජය]]
|01 established_date4 = 1 ජනවාරි 19931969
| established_event5 = [[චෙකොස්ලොවැකියාව බෙදා වෙන් කිරීම|චෙක් ජනරජය]]
| established_date5 = 1 ජනවාරි 1993
}}
 
Line 41 ⟶ 51:
 
 
{|
|-
|'''බොහීමියන් රාජ්‍යය'''
|870
|-
|'''චෙකොස්ලොවිකියා'''
|28 ඔක්තෝම්බර් 1918
|-
|'''චෙක් සමුහාණ්ඩුව'''
|01 ජනවාරි 1993
|-
|'''EV රාජ්‍යයට පැමිණීම'''
|01 මැයි 2004
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 78,866, වර්ග සැතපුම් 30,450
|-
|'''ජලය (%)'''
|2
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|10,506,813
|-
|'''2001 ජන සංඛ්‍යාකය'''
|10,230,060
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 132, වර්ග සැතපුම් 341
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 261.777
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 25,118
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 216.354
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 20,759 (36)
|-
|'''ගිනි (1996)'''
|25.4 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.903 (ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|චෙක් කොරුනා (CZK)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.cz
|-
|'''දුරකථන සංකේත'''
| +4204
|}
]]
චෙක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ ඊසාන දෙසින් පෝලන්තය, බටහිරින් සහ වයඹින් ජර්මනිය, දකුණින් ඔස්ට්‍රියාටෝ සහ නැගෙනහිරින් ස්ලමෑනියාවය. චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.
 
"https://si.wikipedia.org/wiki/චෙක්_ජනරජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි