"ජනතාවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
2 පේළිය:
 
'''ජනතාවාදියා''' සහ '''ජනතාවාදය''' යන පද, දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව පරිභවාත්මක ලෙසින් බොහෝ විට භාවිතා කරමින් කියා සිටීමට උත්සාහ දරනුයේ, මෙම ජනතාවාදීන් (බොහෝවිට වාග්ලංකාර හෝ 'යථාරූපී නොවන' යෝජනා තුලින්) මහජනයා හා සමගින් සහානුභූතිව හැසිරෙන්නේ, දේශපාලන ප්‍රේක්ෂාවලිය තුල ඔවුන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා පමණක් බවය. <ref>http://www.irishtimes.com/news/ff-education-bill-a-populist-stunt-says-government-1.963336</ref>
 
==ශාස්ත්‍රීය අර්ථදැක්වීම් ==
ජනතාවාදයෙහි ශාස්ත්‍රීය හා විද්වත් අර්ථදැක්වීම, පසුගිය සියවස් ගණනාව තුල, පුළුල් ලෙසින් වෙනස්වීමට භාජනය වී ඇති අතර, ‘ජනතාව වෙත’ ආයාචනා, ‘[[ජනාන්දෝලනය|ජනාන්දෝලන]]’ සහ ‘[[මහා කුඩාරම |සියල්ලන්-ඩැහැගැනීමේ]]’ දේශපාලනය දැක්වීමට ලිහිල් සහ නොගැළපෙන ආකාර ලෙසින් භාවිතා කිරීමට හෝ වර්ගීකරණය අපැහැදිලි නව වර්ගයේ පක්ෂ විස්තර කර ගැනීමේ මගක් ලෙසින්ද බොහෝ විට භාවිතා කර ඇත.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ජනතාවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි