"බෙලීස්" හි සංශෝධන අතර වෙනස්කම්

සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
 
 
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/277819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි