"මලයාසියානු දිනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
||
24 පේළිය:
මලයාසියාව බිහිවීමට පෙර, 1963 ජූලි 22 දිනදී, සාර්වක් විසින් අන්තරවාර පරිපාලන තත්වය හිමිකරගත් අතර,<ref>{{උපන්‍යාස පොත|author=ෆ්‍රාන්ස් වෙල්මාන්|title=බෝර්නියෝ ට්‍රියෝලජි සාර්වක්: වෙළුම 2|url=http://books.google.com/books?id=A-H-O8pxUnMC&pg=PA134|accessdate=31 අලෝස්තු 2013|publisher=Booksmango|isbn=978-616-245-089-1|pages=134–}}</ref> 1963 අගෝස්තු 31 දිනදී, සිංගප්පූරුව සහ ([[සාබා]] ලෙසින් යළි-නම් ලද) උතුරු බෝර්නියෝව යන රාජ්‍යයන් එක්සත් රාජධානිය වෙතින් අන්කරවාර පරිපාලන තත්වයන් භුක්ති විඳීම ඇරඹුවේ,<ref>{{උපන්‍යාස පොත|author=ෆ්‍රාන්ස් වෙල්මාන්|title=බෝර්නියෝ ට්‍රියෝලජි වෙළුම 1: සාබා|url=http://books.google.com/books?id=glG-WBH8hkQC&pg=PA159|accessdate=31 අගෝස්තු 2013|publisher=Booksmango|isbn=978-616-245-078-5|pages=159–}}</ref> [[හරී මර්ඩේකා|මලයානු නිදහසෙහි]] සයවන සංවත්සරය හා ඒකීභූත වන පරිදීය.
2010 වසරෙහි සිට, මලයාසියානු දිනය [[මලයාසියාවේ රජයේ නිවාඩු දිනයන්|රජයේ නිවාඩු දිනයක්]] විය. <ref>{{උපන්‍යාස වෙබ්|date=ඔක්තොම්බර 19, 2009 |url=http://thestar.com.my/news/story.asp?file=/2009/10/19/nation/20091019103509&sec=nation |title=මලේසියා ඩේ නවු අ පබ්ලික් හොලිඩේ, සේස් පීඑම්|work=thestar.com.my |accessdate=2012-09-16 }}</ref>
|