"ඔපෙරා (ජාල ගවේශකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 71 interwiki links, now provided by Wikidata on d:q41242 (translate me)
සුළුNo edit summary
18 පේළිය:
 
'''ඔපෙරා වෙබිවෙබ් බ්‍රවිසරයබ්‍රවුසරය''' යනු ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නිපදවන ලද [[වෙබිවෙබ් බ්‍රවිසරයකිබ්‍රවුසරය|වෙබ් බ්‍රවුසරයකි]]. එය ලොව පුරා මිලියන 200 කට අධික [[අන්තර්ජාලය]] භාවිත කරන්නන් අන්තර්ජාල‍යේ සැරිසැරීමට භාවිත කරන වෙබි බ්‍රවිසරයකි.එය අන්තර්ජාලය හා සමිබන්ධ ක්‍රියාවන් වන [[වෙබි අඩවි]] වල සැරිසැරීමට, [[ඊමේල් පනිවුඩ]] යැවිමට හා ලබාගැනිමට,අන්තර්ජාලයෙන් දත්ත ලබාගැනිමට හා සමාජ සමිබන්ධතා පැවැත්විමට වැදගත් වේ. මෙය පරිඝනක සහ [[ජංගම දුරකථන]] සදහා ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නොම්ලේ පිරිනැමෙන මෘදුකාංගයකි. මෙය පරිඝනක වල [[වින්ඩෝස්]] මෙහෙයුම් පද්ධතිය සමග නොපැමිණියද [[යුක්රේනය]] වැනි රටවල බොහොමයකම භාවිතා වන වෙබි බ්‍රවිසරයකි.ජංගම දුරකථන සදහා ඔපෙරා සමාගම විසින් නිපදවා ඇති වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ [[ඔපෙරා මිනි වෙබි බ්‍රවිසරය]]යි.මෙහි ඇති ගුණාංග වන්නේ ෙවබි පිටුවල විශාලත්වය වෙනස් කිරිම,බාගත කළමණාකරනයක් පැවතිම වැනි දේය.ඔපෙරා වෙබි බ්‍රවිසරය බොහෝ මෙහෙයුමි පද්ධති වල ධාවනය වන අතර [[මයික්‍රෝසොෆ්ටි වින්ඩෝස්]] , [[මැක්]] , [[ලිනක්ස්]] ඒ අතරින් කිහිපයකි.මෙය [[Maemo]] , [[BlackBerry]] , [[Symbian]] , [[windows Mobile]] , [[Android]] වැනි ජංගම දුරකථන මෙහෙයුම පද්ධති වලද ධාවනය වන අතර එය ජංගම දුරකථනය නිතැතින්ම පැමිණෙන මෘදුකාංගයකි.
 
 
"https://si.wikipedia.org/wiki/ඔපෙරා_(ජාල_ගවේශකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි