"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
106 පේළිය:
තවත් සුළු ඇදහිලි කිහිපයක් වියට්නාමය තුල පවතියි. ජනගහණයෙන් 3% පමණ [[කාවෝ ඩායි]] භක්තිකයන් වන අතර, මෙය [[බහුමතවාදය|බහුමතවාදී]] නූතන ආගමක් වන අතර එහි විශ්වාසකයන් බහුල ලෙසින් ඒකරාශී වී ඇත්තේ [[ටෙයි නිං පළාත‍| ටෙයි නිං පළාතෙහිය]]. [[සුන්නි ඉස්ලාම් |සුන්නි]] සහ චම් බනි [[ඉස්ලාම්]] යන් ආගම් ප්‍රාථමික වශයෙන්, [[චම් (ආසියාව)|චම්]] සුළුතරය විසින් ඇදහෙන අතර, නිරිතදිග වියට්නාමයෙහිද වාර්ගික වියට්නාම භක්තිකයන් සුළු ප්‍රමාණයක් සිටිති. සම්පූර්ණ වශයෙන් ගත් කළ, [[වියට්නාමයේ ඉස්ලාම් ධර්මය |වියට්නාමයේ මුස්ලිම්වරුන්]] දළ වශයෙන් 70,000 සිටින අතර, <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.angelfire.com/vt/vietnamesemuslims/hstry.html |title=හිස්ට්‍රි ඔෆ් ඉස්ලාම් ඉන් වියට්නාම් |publisher=Angelfire.com |date=30 අප්‍රේල් 1975 |accessdate=28 අප්‍රේල් 2010}}</ref> [[අග්නිදිග ආසියාවේ හින්දු ආගම |හින්දු භක්තිකයන්]] 50,000 පමණද [[බහයි]]භක්තිකයන් සුළු ප්‍රමාණයක්ද සිටිති.
 
[[ඇදහීමේ නිදහස |අාගමිකආගමික නිදහස]] ලබා නොදෙන බවට නැගෙන චෝදනා වියට්නාම රජය ප්‍රතික්ෂේප කරයි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි