"ඇල්කේන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 70 interwiki links, now provided by Wikidata on d:q41581 (translate me)
සංස්
1 පේළිය:
පැරපීන හෝ සන්තෘප්ත හයිඩ්‍රොකාබන ලෙසද හැදින්වෙනහැඳින්වෙන ඇල්කේන [[කාබන්]] සහ [[හයිඩ්‍රජන්]] වලින් පමණක් සමන්විතවේ. සියළු පරමාණු ඒක බන්ධන වලින් පමණක් සම්බන්ධ වී ඇත (සන්තෘප්ත සන්යෝග බැවින්). ඇල්කේන එකම අනුභවික සූත්‍රය සහිත සන්යෝග වන අතර ඒවායේ අණුක ස්කන්ධ 14 ගුණාකාර වලින් එකිනෙකට වෙනස් වේ.
 
සෑම කාබන් පරමාණුවකම බන්ධන 4ක් තිබිය යුතු වේ( C-C හෝ C-H බන්ධන). එසේම සියළු හයිඩ්‍රජන් පරමාණු කාබන් පරමාණුවකට සම්බන්ධ වී තිබිය යුතු වේ (C-H බන්ධන). එකිනෙකට බැදුනු කාබන් පරමාණු ‍රැසක් කාබන් සැකිල්ලක් හෝ කාබන් දාමයක් ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන් ඇල්කේනයක ප්‍රමාණය එහි කාබන් පරමාණු ගණනින් දක්වයි (උදා: C2-ඇල්කේන)
"https://si.wikipedia.org/wiki/ඇල්කේන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි