"වේල්සයෙහි ජෝර්ජ් කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස් |
සංස් |
||
1 පේළිය:
{{පටලවාගැනුම|ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා }}
{{තොරතුරුකොටුව රාජකීයයා
|name = ජෝර්ජ් තුමරු <!--left at just Prince Name, like Harry, Beatrice and Eugenie-->
|image =
|caption =
|title = <!--title left empty, per Prince Harry, Princess Beatrice and Princess Eugenie-->
|spouse =
|issue =
|full name = ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් <ref group="fn" name="sur" />
|house = [[වින්ඩ්සර් රාජ වංශය]]
|father = [[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා]]
|mother = [[කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය]]
|birth_date = {{උපන් දින |2013|7|22|df=y}} (වයස {{ලදරුවන් සඳහා වයස |2013|7|22|df=y}})
|birth_place = [[ශාන්ත මරියා රෝහල, ලන්ඩනය|ශාන්ත මරියා රෝහල]], [[ලන්ඩනය]]
|death_date =
|death_place =
}}
[[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා| විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ]], සහ [[කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය| කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරියගේ]] එකම දරුවා වන '''කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු''' <ref>{{උපන්‍යාස පුවත් | url=http://www.lankadeepa.lk/index.php/articles/155546 | title=රජ කුමරාට නම් තබයි | work=ලංකාදීප ඔන් ලයින් | date=25 ජූලි 2013 | accessdate=25 ජූලි 2013 | author=තිස්ස මඩවල, අශේන් සේනාරත්න}}</ref> <ref >{{උපන්‍යාස වෙබ්|url=http://www.newsfirst.lk/sinhala/node/24415 |title=රාජකීය කුමරුට නම් තබයි |publisher=Newsfirst.lk |date= |accessdate=2013-07-25}}</ref> <ref >{{උපන්‍යාස වෙබ්|url=http://hirunews.lk/sinhala/63700 |title=
බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්. |publisher=hirunews.lk |date= |accessdate=2013-07-25}}</ref>උපන්නේ 2013 ජූලි 22 දිනදීය. [[චාල්ස්, වේල්සයෙහි කුමරු| චාල්ස්, වේල්සයෙහි කුමරුගේ]] සහ, මිය ගිය [[ඩයනා, වේල්සයෙහි කුමරිය| ඩයනා, වේල්සයෙහි කුමරියගේ]] පළමු මුනුපුරු/මිනිපිරියද, [[දෙවන එලිසබෙත් රැජිණ |දෙවන එලිසබෙත් රැජිණගේ]] සහ [[පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයා| පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයාගේ]] තුන්වන මී-මුනුපරු/මිනිපිරියද, [[පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශය| පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ]] 16 හී සිංහාසනයන් වෙත [[බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ | උරුමක්‍රම පෙළෙහි]] තුන්වැන්නාද වෙයි. ඔහුගේ උපතට පෙර, ''[[ද වොෂිංටන් පෝස්ට්]]'' පුවත්පත ඔහුව විස්තර කළේ "ලොව වඩාත්ම පසිඳු දරුවා" යනුවෙනි. <ref>{{උපන්‍යාස පුවත් | url=http://www.telegraph.co.uk/news/uknews/kate-middleton/10145993/Duchess-of-Cambridge-The-world-is-going-wild-for-the-royal-baby.html | title=ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්: ද වර්ල්ඩ් ඊස් ගොයිං වයිල්ඩ් ෆො ද රෝයල් බේබි | work=ඩේලි ටෙල්ග්‍රාෆ් | date=27 ජූනි 2013 | accessdate=23 ජූලි 2013 | author=රේයිනි, සාරා}}</ref>
|