"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
12 පේළිය:
 
මිනිස් සිරුරේ සාමාන්‍යයෙන් කශේරුකා තිස්-තුනක් (33) ඇති අතර, මෙයින් පහක් එකිනෙකට සම්බද්ධවී [[ත්‍රිකාස්ථිය]] තනන අතර (අනෙකුන් [[අන්තර් කශේරුක බිම්බය| අන්තර් කශේරුක බිම්බයන්]] විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පවතියි) [[අනුත්‍රිකාස්ථිය |අනුත්‍රිකාස්ථිමය]] [[අස්ථිය|අස්ථි]] සතරක් ''කෝකකය'' සාදයි.
 
ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ''ග්‍රෛවී'' (කශේරුකා 7), ''උරස්'' (කශේරුකා 12) සහ ''කටී'' (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි