"ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
17 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව''' යනු [[ඊජිප්තුව|ඊජිප්තුවේ]] සහ මැද පෙරදිග විශාලතම [[ක්‍රිස්තියානි ධර්මය|ක්‍රිස්තියානි]] සභාවට ලබා දී ඇති නිල නාමයයි.<ref>[[කොප්ටික භාෂාව |කොප්ටික]]: {{coptic|Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ̀ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ̀ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ}} ''ti.eklyseya en.remenkimi en.orthodoxos'', ශබ්දාර්ථය: ''ඊජිප්තියානු ඕර්තඩොක්ස් සභාව''.</ref>
 
මෙම සභාව අයත් වන්නේ, ක්‍රිව 451දී [[කැල්සීඩන් මන්ත්‍රණ සභාව| කැල්සීඩන් මන්ත්‍රණ සභාවෙහිදී]] [[ක්‍රිස්තුවේදය|ක්‍රිස්තුවේදාත්මක]] දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ [[නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව| නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවට]] වඩා වෙනස් ස්ථාවරයක් ගත් තැන් සිට ප්‍රභින්න සභා දේහයක් වන [[පෙරදිග ඕර්තඩොක්ස් ධර්මය |පෙරදිග ඕර්තඩොක්ස්]] සභාවන් පවුලටය. කොප්ටික ක්‍රිස්තියානින් හා බිඳීමට හේතුපාදක වූ දේවධර්ම ශාස්ත්‍රානුකූල වෙනස්කම්, තවමත් මතභේදයට තුඩු දීඇති, අතිශයින් විධිමාත්‍රවූ හා [[ක්‍රිස්තුස් වහන්සේ| ක්‍රිස්තුස් වහන්සේගේ]] ස්වභාවය හා සම්බන්ධිත ඒවා වෙති.
 
 
==ආශ්‍රිත==