"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
88 පේළිය:
 
{{ප්‍රධාන|වියට්නාමයේ ජනවිකාසය }}
2009 අප්‍රේල් 1 දින පැවැති ජන සංගණනය විසින් වාර්තා කෙරුණු පරිදී වියට්නාමයේ ජනගහණය දළ වශයෙන් මිලියන 85.8 ක් විය. ඒකාබද්ධිත වියට්නාමයේ ජනගහණය මිලියන 52.7 ක් ලෙසින් පෙන්වූ 1979 ජන සංගණනයෙහි සිට සැලකිය යුතු ලෙසින් ජනගහණය වර්ධනය වී තිබුණි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://countrystudies.us/vietnam/34.htm |title=වියට්නාම් – පොප්‍යුලේෂන් |publisher=Countrystudies.us |date= |accessdate=11 අප්‍රේල් 2011}}</ref> 2012 දී, රටේ ජනගහණය ඇස්මේන්තු කළේ දළ වශයෙන් මිලියන 90.3 ලෙසිනි.<ref name=imf2/>
 
===ආගම===
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි