"ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත''' නිල වශයෙන් හැඳින්වෙන්නේ, [[ඇලෙක්සැන්ඩ්‍රියාව|ඇලෙක්සැන්ඩ්‍රියාවේ]] පළමු රාජගුරුප්‍රසාදිවහන්සේ ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙන [[ධර්මදූත මාර්ක් තුමා |ශුද්ධවූ මාර්ක් තුමාගේ]] [[ජනවන්දනාව]] ලෙසිනි.
 
[[සිසරියාහී බැසිල්|ශුද්ධවූ බැසිල්]], [[ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් |මහා සිරිල්]], සහ [[ග්‍රෙගරි නාසියැන්සිස්|ශුද්ධවූ ග්‍රෙගරි නාසියැන්සිස්]] යන අයගේ ජනවන්දනාවන්හී කොටස්, ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙතෙහි අඩංගු වෙයි. [[ශුද්ධවූ සිරිල්ගේ ජනවන්දනාව]] යනු, [[කොයිනෙ ග්‍රීක|ග්‍රීක]] බසින් පැවති ශුද්ධවූ මාර්ක් තුමාගේ ජනවන්දනාවෙහි [[කොප්ටික භාෂාව|කොප්ටික]] අනුවාදයකි.
"https://si.wikipedia.org/wiki/ඇලෙක්සැන්ඩ්‍රියානු_පිළිවෙත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි