"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
7 පේළිය:
බලයේ දිශාවට ''d'' විස්ථාපනයකට ලක්වන ලක්ෂ්‍යයක් මත යෙදෙන නියත ''F'' විශාලත්වයක් සහිත බලයක් විසින් සිදුකෙරෙන කාර්යය,
:<math>W = Fd</math> යන ගුණිතයෙන් දැක්වෙයි.
 
නිදසුනක් ලෙසින්, නිවුටන 10 බලයක් (''F'' = 10 N) යෙදවෙන ලක්ෂ්‍යයක්, මීටර 2 (''d'' = 2 m) ගමන් කරයි නම්, බලය විසින් කෙරෙන කාර්යය ''W'' = (10 N)(2 m) = 20 N m = 20 J වෙයි.
 
 
Line 22 ⟶ 24:
 
යාන්ත්‍රික කාර්යයේ සාධාරණ අර්ථ කථනය පහත රේඛීය අනුකලයෙන් ලබා දේ.
 
 
 
 
 
 
 
මෙහි C යනු වස්තුව චලිත පථය හෝ වක්‍රය
Line 45 ⟶ 40:
 
වස්තුවක් මත F යන බාහිර බලයක් ක්‍රියා කිරීම නිසා එහි චාලක ශක්තිය Ek1 සිට Ek2 දක්වා වෙනස් වන විට.
 
 
 
 
 
 
 
ලබාගත් ප්‍රතිඵලය අනුව බාහිර බලයක් වස්තුවක් මත ක්‍රියාකිරීමෙන් සිදු කරනු ලබන යාන්ත්‍රික කාර්යය වස්තුවේ ප්‍රවේග වෙනසේ වර්ගයට අනුලෝමව සමානුපාතික වේ.(සුත්‍රයේ අවසාන පදයේ ඇත්තේ (DV)2 නොව DV2 බව නිරීක්ෂණය කළ යුතුය)
Line 58 ⟶ 46:
 
උදාහරණයක් ලෙස නියත ස්කන්ධයක් සහිත වස්තුවක් නිදැල්ලේ වැටෙන විට 1 අවස්ථාවේ දී මුළු ශක්තිය 2 අවස්ථාවේ මුළු ශක්තියට සමාන වේ.
 
 
 
 
 
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි