"කක්ෂීය උත්කේන්ද්‍රියතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
තාරකා විද්‍යාත්මක වස්තුවක '''කක්ෂීය උත්කේන්ද්‍රියතාවය''' යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ [[වෘත්තය|වෘත්තයකින්]] අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිතියකි. අගය 0 වන විට වෘත්තීය කක්ෂයක්ද, අගය 0 සහ 1 අතර වන විට [[ඉලිප්සය|ඉලිප්සීය]] කක්ෂයක්ද, අගය 1 වන විට [[පරාවලය|පරාවලීය]] [[මිදුම් කක්ෂය|මිදුම් කක්ෂයක්ද]] සහ, අගට 1 ට වැඩි වන විට [[බහුවලය|බහුවලයක්ද]] නිමැවෙයි. මෙම පදය, එහි නම ව්‍යුත්පන්න කරගන්නේ [[කේතුකය|කේතුකයන්ගේ]] පරාමිතික වලින් වන අතර , සැම [[කෙප්ලර් කක්ෂය|කෙප්ලර් කක්ෂයක්ම]] කේතුකයක් වෙයි.
 
 
[[ප්‍රවර්ගය:කක්ෂ]]
"https://si.wikipedia.org/wiki/කක්ෂීය_උත්කේන්ද්‍රියතාවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි