"කක්ෂීය උත්කේන්ද්‍රියතාවය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස් |
සංස් |
||
1 පේළිය:
[[ගොනුව:Kepler orbits.svg|thumb| 0.7 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත ඉලිප්සීය කෙප්ලර් කක්ෂයක් (රතු ඉලිප්සය), පරාවලයික කෙප්ලර් කක්ෂයක් (කොළ) සහ 1.3 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත බහුවලයික කෙප්ලර් කක්ෂයක් (නිල් පිටත ඉර)]]
තාරකා විද්‍යාත්මක වස්තුවක '''කක්ෂීය උත්කේන්ද්‍රියතාවය''' යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ [[වෘත්තය|වෘත්තයකින්]] අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිතියකි. අගය 0 වන විට වෘත්තීය කක්ෂයක්ද, අගය 0 සහ 1 අතර වන විට [[ඉලිප්සය|ඉලිප්සීය]] කක්ෂයක්ද, අගය 1 වන විට [[පරාවලය|පරාවලීය]] [[මිදුම් කක්ෂය|මිදුම් කක්ෂයක්ද]] සහ, අගට 1 ට වැඩි වන විට [[බහුවලය|බහුවලයක්ද]] නිමැවෙයි. මෙම පදය, එහි නම ව්‍යුත්පන්න කරගන්නේ [[කේතුකය|කේතුකයන්ගේ]] පරාමිතික වලින් වන අතර , සැම [[කෙප්ලර් කක්ෂය|කෙප්ලර් කක්ෂයක්ම]] කේතුකයක් වෙයි.
|