"නීතිගත සංස්ථා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
→සැදුම: සංස් |
||
5 පේළිය:
== හිමිකාරීත්වය සහ පාලනය ==
=== සැදුම ===
ඓතිහාසිකව සංස්ථා
නම් කිරීම පොදුවේ සලකන විට සංස්ථාවලට නිශ්චිත නමක් තිබේ. ඓතිහාසික තොරතුරු දෙස බලද්දී, සමහර සංස්ථා නම් කර තිබෙන්නේ ඒවායේ සාමාජිකත්වය ලබාගත් පසුවයි. නිදසුනක් ලෙසට ”ද පරටත සිඩන්ට් ඇන්ඞ් ෆෙලෝස් ඔෆ් හාවඞ් කොලේජ්” නම් සංස්ථාව පෙන්වා දිය හැකිය. අද වන විට වඩාත් නෛතිකමය තත්වයක් තුලින් ලබාගත් නිශ්චිත නමක් සංස්ථාවලට තිබේ. නමුත් එය, ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා යොමු කරවීමක් අවශ්යා නොවේ. විශේෂයෙන් කැනඩාව තුළ මේ හැකියාව දක්නට ලැබේ. එහි බොහෝ පරශ් මාණයක් කුඩා කැනේඩියාානු සමාගම්වලට නමක් ඇත්තේ ම නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කරන්නේ ”පලාත් අලෙවි බදු ගෙවීමේදී” එක් එක් සංස්ථාවලට ලබාදෙන ලියාපදිංචි අංකයයි. හුදෙක්ම එකිනෙක සංස්ථා වෙන් වෙන්ව හඳුනාගැනීමට ඔවුන් භාවිත කරන්නේ ඒ එකිනෙකට අදාල ඉහතින් සඳහන් කළ අංකය වේ. (නිදසුනක් ලෙසට- ”12345678 ඔන්ටාරියෝ ලිමිටඞ්”) බොහෝ රටවල සංස්ථාපිත නම් තුළ ”සංස්ථාව” නම් පදය ඇතුළත්ව තිබේ. නොඑසේනම් සංස්ථාපිත තත්ත්වයෙන් යුත් ආයතන හැඳින්වීම සඳහා භාවිත කරන කෙටි යෙදුමක් ඒ නම්වල අඩංගු වේ. නෛතිකමය හෝ වෙනත් බලඅධිකාරිමය සාධක සහ භාෂාවට අනුව මෙම යෙදුම් වෙනස් වේ. සමහර නීතිමය හෝ වෙනත් බලඅධිකාරීන් තුළ ඒවා අනිවාර්ය වේ. නමුත් සමහර ඒවා තුළදී එය අනිවාර්ය නොවේ (භාවිත කරන නම් හෝ කෙටියෙදුම්). ඒවායේ භාවිතයන් නිර්මාණාත්මක දැක්මක් හරහා වගකීම් සීමිත ආයතන සමග ගණුදෙනු කිරීමට සිදුවන සියලූම අයට දැනුම් දෙනු ලැබේ. එය සිදුවන්නේ එම ආයතන පිහිටුවන ලද පුද්ගලයන් වෙත එය නැවත ළඟා නොවන බවට දැනුවත්භාවය තුලය. සමහර නෛතික හෝ වෙනත් බලඅධිකාරීන් සංස්ථාපිත තත්ත්වය හැඟවීම සඳහා ”සමාගම්” යන වචනය පමණක් භාවිත කිරීමට ඉඩ නොදේ. එයට හේතුව වන්නේ සමහර විට ”සමාගම” යන වචනය තුළ හවුල් ව්යා පාරයක් හෝ කේවල ස්වාමි ව්යාසපාරයක් සඳහන් කිරීමටද හැකි බැවිනි. එලෙසම පෞරාණිකව සලකද්දී අනවශ්යක ලෙස එකතුවුණු පුද්ගල කණ්ඩායමක් හැඳින්වීමටද එම වචනය භාවිත කළ හැකිය. (නිදසුනක් ලෙසට, තානායමක රැුඳී සිටින අය)
|