"බීබීසී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
48 පේළිය:
 
සංස්ථාව වෙත සහතික ලෙසින් හිමි වන බලපත්‍ර ගාස්තු සහ ලෝක සේවා දීමනාවට අතිරේඛ වශයෙන්, සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන [[බීබීසී වර්ල්ඩ්වයිඩ්]] හී වාණිජ ක්‍රියාකාරකම් තුලින් උපැයෙන ලෘභය එය වෙත ලැබෙයි. සමාගමෙහි ක්‍රියාකාරකම් අතර වැඩසටහන්- සහ සැලසුම්-විකුණුම වෙයි. සංස්ථාවෙහි තවද සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන හා පෙරදී [[බීබීසී රිසෝසර්ස් සමාගම]] ලෙසින් හැඳින්වුණු, [[බීබීසී සැදිරි සහ පසු නිෂ්පාදන |බීබීසී සැදිරි සහ පසු නිෂ්පාදන සමාගම]] විසින් සිදුකෙරෙන සමහරත් වැඩසටහන්-නිපැයීමේ සේවාවන් විකිනීමෙන් ලැබෙන අතිරේක ආදායමද බීබීසී ය විසින් උපයයි. බීබීසී යේ බොහෝ සඟරා සහ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාකාරකම් 2011 දී විකුණා දමන ලදි. <ref>මාක් ස්වීනි. [http://www.guardian.co.uk/media/2011/aug/16/bbc-completes-magazines-sell-off] "බීබීසී වර්ල්ඩ්වයිඩ් එග්‍රීස් £121m මැගසින් සේල්-ඕෆ්". theguardian. 16 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 30 ජූනි 2012</ref> අනෙකුත් බ්‍රිතාන්‍ය මාධ්‍යයන් විසින් බීබීසී ය සමහරවිට ඇමතෙන්නේ "ආන්ටි" (නැන්දා) හෝ "ද බීබ්" (බීබීසී යන නම ඇරඹෙන අකුරු වලින් සැදි කෙටි නමකි) යනුවෙනි.
 
==ඉතිහාසය==
{{තවදුරටත්|බීබීසීයෙහි කාලානුරූපය }}
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/බීබීසී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි