"ලීමා හි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Fix URL prefix
29 පේළිය:
18 වන සියවසේ දෙවන භාගයේදී [[බොර්බොන් ප්‍රතිසංස්කරණ]] වලින් ලීමාව දැඩි හා අහිතකර තත්වයන්ගෙන් පීඩාවට පත් විය. විදේශයන්හි තිබූ වෙලඳ ඒකධිකාරය අහිමි විය​. වැදගත් කැනීම් පෙදෙස් පේරු සිට ([http://en.wikipedia.org/wiki/Upper_Peru ''Upper Peru'']) [[රියෝ ඩි ලා ප්ලාටා]] වලට මාරු විය​. මේ ආර්ථික පරිහානිය ප්‍රජා හා රාජකීයන්ගේ පත්වීම් වලට බලපෑ අතර නිදහස පිලිබඳව කතා කිරීමට පැකිලීමක් ඇති විය​. 1810 වසර තුල [[ජෝසේ ෆර්නෑන්දු ඩි ඇබස්කල් වයි සොයිසා]] මෙහෙය වූ [[දකුණු ඇමරිකානු විමුක්ති අරගල සමය​]]යේ නගරය රාජපාක්‍ෂිකයන්ගේ බලකොටුවක් බවට පත්විය​.
 
1820 සැප්තැම්බර් 7 වන දින ජෙනරාල් [[ජෝසේ ද සැන් මාර්ටින්]] යටතේ ඒකාබද්ධ ආජන්ටිනියානු සහ චිලී දේශප්‍රේමී හමුදාවට ලීමා වල දකුණු කොටසට ගොඩ බැසීමට හැකි විය​.එහෙත් නාවික බාධා සහ ගොඩබිමේ වූ ගරිල්ලා හමුදාවන්ගේ බලපෑම නිසා නගරයට ආක්‍රමන එල්ල කිරීම සිදු වූයේ නැත​. උප සෙනට් [[ජොසේ ද ලා සර්නා]] ([http://http://en.wikipedia.org/wiki/Jos%C3%A9_de_la_Serna ''José de la Serna'']) 1821 ජූලි මස ලීමා වලින් හමුදා ඉවත්කර රාජකීය හමුදාවන් බේරා ගති. මේ අතර මහජන විරෝධතා කැලඹිලි සහ නීතිය සහ සාමය ස්ථාපිත​ කිරීම අසීරු එහෙත් ලීමා මන්ත්‍රන සභාව සැන් මාර්ටින ට ලීමාවට පැමිනීමට ආරාධනා කරන ලදී. අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට නිදහස ප්‍රකාශ කිරීමට​ අත්සන් තබන ලදී. කෙසේ වෙතත් යුද්ධය නිම වූයේ නැත​. ඉදිරි වසර දෙක තුල පාලන බලය හුවමාරැ වූ අතර ලීමාව දෙපසේම සූරා කෑමට හා පීඩනයට ලක් විණි. යුද්ධය තීරණාත්මක විය​. 1824 දෙසැම්බර් 9 දින ඇති වූ [[අයකුචෝ සටන|අයකුචෝ සටනින්]] ලීමාව සැළකිය යුතු තරම් දරිද්‍රතාවයකට ඇද දැමීය​.
 
== ජනරජ සමය ==
"https://si.wikipedia.org/wiki/ලීමා_හි_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි