"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
[[ලංකා ඩොමීනියන් රාජ්‍යය]] පිහිටුවීමට පෙර, 1947 දී මෙම තනතුර සංස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් දහතුන්දෙනෙක් තනතුරු දරා ඇත. 1978 වන තුරු රජයේ ප්‍රධානියා වූයේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. 1972 දී, '' ශ්‍රී ලංකා නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජය'' ලෙසින් රටෙහි නම වෙනස් කරන ලද අතර, එතැන් සිට මෙම තනතුර, [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා]] ලෙසින් හැඳින්විණි. 1977 දී, [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|ආරක්ෂක අමාත්‍යාංශය]] සහ [[විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|විදේශ කටයුතු අමාත්‍යාංශය]] පිහිටුවමින් [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ.ආර්. ජයවර්ධන මහතාගේ]] රජය විසින් වෙනස් අමාත්‍යාංශ දෙකක් ඇතිකරන තුරු, අග්‍රාමාත්‍යවරයා විසින් එකාබද්ධිත [[විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය]] භාරව කටයුතු සිදුකරන ලදි.
 
1978 දී, එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ.ආර්. ජයවර්ධන]] විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරිණි. [[ශ්‍රී ලංකාවේ ජනාධිපති |විධායක ජනාධිපති]] තනතුර ඇති කිරීම හා සමගින්, අග්‍රාමාත්‍යවරයාගේ බලතල සීමා කෙරිණි. [[රාජ්‍යයේ ප්‍රධානියා]] සහ [[රජයේ ප්‍රධානියා]] යන තනතුරු දෙකටම ජනාධිපතිවරයා පත්වෙමින්,<ref>වී. ජයන්ත් (2003-11-15). [http://www.hinduonnet.com/2003/11/15/stories/2003111500591000.htm "ශ්‍රී ලංකාස් එක්සකටිව් ප්‍රසිඩන්සි "]. ද හින්දු. සම්ප්‍රවේශය 2008-10-05.</ref> අග්‍රාමාත්‍යවරයා නාමික තනතුරක් බවට පත් විය.<ref name="ratnasiri">වී.එස්. සම්බන්ධන් (2005-11-22). [http://www.hindu.com/2005/11/22/stories/2005112204811400.htm "රත්නසිරි වික්‍රමනායක අපොයින්ටඩ් ශ්‍රී ලංකන් ප්‍රිමියර් "]. ද හින්දු. සම්ප්‍රවේශය 2008-10-04.</ref>
 
==ලංකාවේ අග්‍රාමාත්‍යවරු (1947–1972)==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_අග්‍රාමාත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි