"අඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
82 පේළිය:
අඹ යුෂ, ඉදුණු අඹ වලින් මෙන්ම නොඉදුණු අඹ වලින්ද සාදනු ලැබෙයි . අඹ කැබලි පොඩි කර [[අයිස් ක්‍රීම්]] වල යෙදිය හැක. අඹ වලින් "පයි" ද සාදනු ලැබෙයි. කිරි, සීනි හා කුඩු කල අයිස් සමග අඹ හොඳින් මිශ්‍ර කර නැවුම් පානයක් සාදා ගත හැක.වඩාත් සාම්ප්‍රදායික ඉන්දියානු පානයකි අඹ [[lassi]] . මෙය බොහෝදුරට සාමාන්‍ය අඹ පානයකට සමාන වන නමුත් යෝගට් හා කිරි මිශ්‍රණයක් මුලික වශයෙන් භාවිතා වෙයි. ඇතැම් විට ලුණු හෝ [[එනසාල්]] රසකාරක ලෙස භාවිතා කරයි. [[තායිලන්තය]] හා අනෙක් ගිණිකොනදිග ආසියාතික රටවල පැණි රසැති ඇලෙන සුළු බත් හා පොල් මත කපන ලද අඹ තීරු තබා අතුරුපස ලෙස ආහාරයට ගනියි.
 
"Mango Shake" or "Mangoshake" is a refreshing [[Punjab region|Punjabi]] ([[Punjab (India)|Indian]]/[[Punjab (Pakistan)|Pakistani]]) summer drink. It is traditionally made of අඹ pulp, whole [[milk]], [[sugarසීනි]] and [[ice]] cubes. However there are various other ingredients which are sometimes added, such as ice cream, fresh fruit, chocolate sauce and other sauces, along with whipped cream. It is very similar to a [[milkshake]] which can be consumed with a spoon.
 
Dried unripe අඹ used as a spice in India is known as '''amchur''' (sometimes spelled '''amchoor'''). Am is a [[Hindi]] word for අඹ and amchoor is nothing but powder or extract of අඹ.
"https://si.wikipedia.org/wiki/අඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි