"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්
1 පේළිය:
'''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්''' යනු, එය පරිදී [[රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)|රාජ්‍යයක්]] හෝ වෙනත් සංවිධානයක් හෝ පාලනය කිරීම සිදුකෙරෙන, මූලික සිද්ධාන්තයන් හෝ ප්‍රතිෂ්ඨාපිත පූර්වාදර්ශයන් හෝ ගොන්නකි. <ref>''ද [[නිව් ඔක්ස්ෆර්ඩ් ඇමරිකන් ඩික්ෂනරි]]'', දෙවන සංස්., [[එරීන් මැක්කීන්]] (සංස්කාරක), පිටු 2051, මැයි 2005, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-19-517077-6.</ref> මෙම නීති එක්ව සදන්නේ, එනම් ''සංස්ථාපනය කරන්නේ'', මෙම ස්ථිතිය කුමක්ද යන්නයි. මෙම මූලධර්ම, තනි එකතුවක් ලෙස හෝ නීති ලේඛන මාලාවක් ලෙස හෝ ලේඛනගත කල විට, එම ලේඛන විසින් ''ලිඛිත'' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරූපණය කෙරෙතැයි කිව හැක.
 
 
"https://si.wikipedia.org/wiki/ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි