"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සෛලය: සංස්කරණය
→‎සෛලය: සංස්කරණය
14 පේළිය:
සුන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික යැයි සෛල වර්ග දෙකක් වෙති. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සාමාන්‍යයෙන් තනිව පවතින අතර, සුන්‍යෂ්ටික සෛල සාමාන්‍යයෙන් හමුවන්නේ බහුසෛලීය ජීවින් තුලය. ප්‍රාග්න්‍යෂ්ටික සෛල තුල [[න්‍යෂ්ටි පටලය|න්‍යෂ්ටි පටලයක්]] නොමැකි හෙයින් සෛලය තුල ඩීඑන්ඒ සීමාවක කොටුවී නොමැති අතර, සුන්‍යෂ්ටික සෛල තුල න්‍යෂ්ටික පටල පවතියි.
 
සුන්‍යෂ්ටික හෝ ප්‍රාග්න්‍යෂ්ටික හෝ ඕනෑම සෛල තුල, සෛලය වටා පිහිටි [[සෛල පටලය|පටලයක්]] පවතින අතර, එය විසින් සෛල අභ්‍යන්තරය අවට පරිසරයෙන් වෙන් කරමින්, එයට ඇතුළු වන හා පිටවන දෑ නියාමනය කරමින්, [[සෛල විභවය|සෛලයෙහි විද්‍යුත් විභවය]] පවත්වාගෙන යයි. සෛල පටලය තුල, [[ලවණ|ලවණමය]] [[සෛලප්ලාස්මයක්]] විසින් සෛල පරිමාවෙන් බොහෝ ප්‍රමාණයක් දරයි.
 
 
[[ප්‍රවර්ගය:ජීවීන්]]
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි