"ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
 
'''ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය''' යනු ශ්‍රී ලංකාවේ [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සැදුණු [[බහු-මන්ත්‍රී]] [[ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක|මැතිවරණ දිස්ත්‍රික්ක]] 22 අතුරින් එකකි. [[දකුණු පළාත, ශ්‍රී ලංකාව |දකුණු පළාතේ]] පිහිටි [[ගාල්ල දිස්ත්‍රික්කය |ගාල්ල]] [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක |පරිපාලන දිස්ත්‍රික්කය]] හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි]] මන්ත්‍රීවරුන් 225 අතුරින් 10 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 761,815 සිටියහ.<ref name="2010pe"/>
 
==1982 ජනාධිපතිවරණය==
1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුනු [[ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1982|පළමුවන ජනාධිපතිවරණයේදී]] මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
 
 
:<ref name="2010pe">{{ උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/presidential2010/GALLE.html|title=ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 ගෝල් ඩිස්ට්‍රික්ට්|publisher=මැතිවැණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>
"https://si.wikipedia.org/wiki/ගාල්ල_මැතිවරණ_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි