"කොස්ටා රිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
79 පේළිය:
 
කොස්ටරිකා රාජ්‍යය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කොස්ටරිකා සමුහාණ්ඩුව නමිනි. මෙය මධ්‍යම ඇමරිකාව තුළ පිහිටි රටකි. එහි මායිම් වන්නේ උතුරින් නිකරගුආ, නැගෙනහිරින් හා දකුණින් පැනමා, බටහිරින් හා දකුණින් පැසිපික් සාගරය සහ නැගෙනහිරින් කැරිබියන් මුහුදයි. කොස්ට රිකා නොහොත් “සරුසාර වෙරළ” යන අනවර්ථයෙන් හඳුන්වන මෙරට ව්‍යවස්ථානුකූලව වර්ෂ 1949 දී එහි හමුදාව අවලංගු කරන ලදී. ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 22 ට අයත් එකම ලතින් ඇමරිකානු රට මෙයයි. ලතින් ඇමරිකාවට අදාල රටවල මානව සංවර්ධිත ලැයිතුවේ නිරතුරුව ඉහළම ස්ථානයන් දරා සිටීමට කොස්ටරිකාව සමත්ය. එය 2007 ලෝක ස්ථානගත කිරීම් අනුව 54 වන ස්ථානයයි. 2010 පාරිසරික දැක්වීමේ ලැයිස්තුවට අනුව ඇමරිකාව තුළ පළමු ස්ථානය සහ ලෝකයේ තුන්වන ස්ථානයට ස්ථානගත කොට ඇත. කොස්ටරිකා ජනරජය 2007 වර්ෂයේ දී 2021 වන විට කාබනික ද්‍රව්‍යයෙන් තොර රටක් කරා යාමට තම සැලසුම් ඉදිරිපත් කරන ලදි. නව ආර්ථික පදනමට අනුව, කොස්ට රිකා ග්‍රහලෝක ලැයිස්තුවේ පළමු ස්ථානය හා ලෝකයේ පිහිටි හරිතවත්ම රටයි.
 
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|35em}}
"https://si.wikipedia.org/wiki/කොස්ටා_රිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි