"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
'''කුරුස යුද්ධ''' යනු [[ජෙරුසලෙම]] තුල හා එය අවට [[ශුද්ධවූ දේශයෙහි ක්‍රිස්තියානු ශුද්ධවූ අඩවි ලැයිස්තුව |ශුද්ධවූ ස්ථාන]] වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, [[දෙවන අර්බන් පාප් වහන්සේ]] සහ [[කතෝලික සභාව]] විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, [[ආගමික යුද්ධය|ආගමික]] [[කාර්ය සාධක යුද්ධය|කාර්ය සාධක යුද්ධ]] මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.<ref>John L. Esposito. "italics" Oxford University Press Inc, 2011"italics" http://www.amazon.ca/What-Everyone-Needs-about-Islam/dp/0195157133</ref>
 
[[සෙල්ජුක් තුර්කිවරයා|සෙල්ජුක් තුර්කිවරුන්]] විසින් 1071 දී [[බයිසැන්ටයින්]] යුද්ධ හමුදාව තීරණාත්මක ලෙසින් පරාජය කිරීමත් හා සමගම කුරුස යුද්ධ ඇතිවීමේ සිද්ධි මාලාව ඇරඹිණි. සමස්ත සුළු ආසියාව අභිඝාතයකට ලක්වේ යැයි, බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ [[පළමුවන අලෙක්සිස් ]] බියට පත් විය .
 
කුරුස යුද්ධ යනු ක‍්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි