"ගුරුත්වාකර්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
'''ගුරුත්වාකර්ෂණය''', හෝ '''ගුරුත්වය''' යනු, ඔවුන්ගේ [[ස්කන්ධය|ස්කන්ධයන්ට]] [[සමානුපාතය (ගණිතය)|සමානුපාතික]] [[බලය|බලයකින්]] [[භෞතික වස්තුව|භෞතික වස්තූන්]] විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ [[ස්වභාවික සංසිද්ධිය|ස්වභාවික සංසිද්ධියකි]]. ස්කන්ධයක් සහිත වස්තූන්ට [[බර|බරක්]] ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, [[විශ්වය|විශ්වයෙහි]] පවතින [[ග්‍රහලෝකය|ග්‍රහලෝක]], [[තාරකාව|තාරකා]], [[චක්‍රවාට]] සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.
|