"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
132 පේළිය:
ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය,අභියාචනාධිකරණය,මහ අධිකරණය සහ පහල අධිකරණය ලෙස අධිකරණ ගණනාවකින් සමන්විත විය.ශ්‍රී ලංකාවේ නීති පද්ධතියටද සංස්කෘතීන් ගණනාවක අභාසය ලැබී ඇත.අද අපරාධ නීතිය මූලිකව බ්‍රිතාන්‍ය ආභාසය ලබා ඇති අතර සිවිල් නීතිය රෝම ලන්දේසි ආභාසය ලබා ඇත. එහෙත් විවාහ,දික් කසාදය සහ උරුමය සම්බන්ධ නීති එක් එක් ජන කොටසට අනුව වෙනස් වේ.උඩරට නීතිය,තේසලමෙයි නීතිය (යාපනය ද්‍රවිඩ ) සහ මුස්ලිම් නීතිය උදාහරණ ලෙස දැක්විය හැක. රෝම ලන්දේසි නීතිය පහත රට සිංහලයන්ට ,වතු ද්‍රවිඩ ජාතිකයින්ට සහ අනකුත් ජන කොට්ඨාශවලට බලපායි.
 
==ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා==
{{මූලික|ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා}}
 
සවිස්තරාත්මකව ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමේ දී රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් වඩා සමීප සබඳතාවයක් 1977 දෙසැම්බර් සිට එක්සත් ජනපදයත් සමඟ ඇති කරගනු පෙනිණි. විවිධාකාරයේ තානාපති සබඳතා මඟින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ස්වාධීනත්වය, නිදහස හා සංවර්ධනය, සංවර්ධනය වන රටවලට ලබා දීමේ දී ක්‍රියාකාරී වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) ආරම්භක සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකා‍ව ක්‍රියා කළේය. ශ්‍රී ලංකාව, පොදු රාජ්‍ය මණ්ඩලය දකුණු ආසියා සංවිධානය - කලාපීය සහයෝගීතාව වූ (SAARC) ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා කොළඹ ක්‍රමය යන සංවිධානවල සාමාජිකයත්වය දරයි. ශ්‍රී ලංකාව ක්‍රියාකාරී සාමාජිකත්වය නොබැඳි ජාතීන්ගේ සංවි‍ධානයේ දරමින්ම සාර්ක් සංවිධානයේ ද කලාපීය වශයෙන් සංවිධාන වීමේ වැදගත්කම සලකා බලවත් ක්‍රියාකාරීත්වයකින් ක්‍රියා කරයි.
 
ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.
== ද්‍රවිඩ අරගලය ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දේශපාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි