"ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: pcd:Grèche
සුළු r2.7.3) (Robot: Modifying pam:Greece to pam:Grekia; cosmetic changes
1 පේළිය:
{{යාවත්කාලීන}}
{{තොරතුරුකොටුව රට|native_name = {{බස|el|Ελληνική Δημοκρατία}}
''{{transl|el|එඵළිනිකි ඩිමොක්‍රැටියා}}''
|conventional_long_name = හෙළනික් ජනරජය
|common_name = ග්‍රීසිය
7 පේළිය:
|image_map = EU-Greece.svg
|map_caption = {{map_caption |location_color=dark green |region=Europe|region_color=dark grey |subregion=the [[European Union]] |subregion_color=green|legend=EU-Greece.svg}}
|national_anthem = "{{බස|grc|Ὕμνος εἰς τὴν Ἐλευθερίαν}}"
''ඉම්නෝස් ඉස් තින් ඉලේෆ්තෙරියාන්''
"[[නිදහස වෙනුවෙන් ගීතය]]"{{Smallsup|1}}
[[ගොනුව:Greece national anthem.ogg]]
|national_motto = [[ඉලේෆ්තේරිය ඉ තැනටොස්]], (Greek: "{{බස|el|Ελευθερία ή Θάνατος}}", ''"නිදහස හෝ මරණය"'') (සාම්ප්‍රදායික)
|official_languages = [[නූතන ග්‍රීක|ල්‍රීක]]
27 පේළිය:
|established_date2 = 3 පෙබරවාරි 1830, in the [[London Protocol]]
|established_event3 = [[Constitution of Greece|Current constitution]]
|established_date3 = 11 June 1975,
[[Constitutional history of Greece#The Third Hellenic Republic|Third Hellenic Republic]]
|accessionEUdate = 1 January 1981
|EUseats = 24
66 පේළිය:
|time_zone_DST = [[EEST]]
|utc_offset_DST = +3
|ethnic_groups = 94% [[Greeks|Greek]],
4% [[Albanians|Albanian]],
2% others<ref>These statistics refer to nationality (υπηκοότητα) and not ethnicity (εθνικότητα), as Greece does not collect statistics on ethnicity and self-determination.</ref><ref>{{cite web |url=http://www.eurfedling.org/Greece.htm |title=Demographics of Greece | publisher=European Union National Languages |accessdate=19 December 2010}}</ref><ref>{{cite web|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/gr.html |title=Greece|work=[[The World Factbook]] | publisher=[[Central Intelligence Agency]] |accessdate=16 April 2011 }}</ref><ref>{{cite web|url=http://www.statistics.gr/portal/page/portal/ESYE/BUCKET/A1602/Other/A1602_SAM07_TB_DC_00_2001_07_F_GR.pdf|title= Πίνακας 7: Αλλοδαποί κατά υπηκοότητα, φύλο και επίπεδο εκπαίδευσης – Σύνολο Ελλάδας και Νομοί | trans_title =Table 7: Foreigners by citizenship, gender and educational level -Whole of Greece and Prefectures | language = Greek | publisher=[[Hellenic Statistical Authority|Greek National Statistics Agency]] |accessdate=16 April 2011 }}</ref><ref>{{cite web|url=http://epp.eurostat.ec.europa.eu/portal/page/portal/population/documents/Tab/report.pdf|title=Demography Report 2010 |work=Eurostat Yearbook 2010 |publisher=[[Eurostat]]|accessdate=16 April 2011 }}</ref>
|drives_on = right
|cctld = [[.gr]]{{Smallsup|3}}
76 පේළිය:

ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධර්ණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රේට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades ), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් 'මවුන්ට් ඔලිම්පස්' කන්දය.

පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි.එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම,ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි.මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.

මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය,වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි.වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.

== මූලාශ්‍ර ==
<references/>

[[Categoryප්‍රවර්ගය:ග්‍රීසිය]]

[[Categoryප්‍රවර්ගය:යුරෝපය]]
[[Category:ග්‍රීසිය]]
[[Category:යුරෝපය]]

[[ab:Барзентәыла]]
Line 234 ⟶ 233:
[[or:ଗ୍ରୀସ]]
[[os:Грекъ]]
[[pam:GreeceGrekia]]
[[pcd:Grèche]]
[[pih:Griese]]
"https://si.wikipedia.org/wiki/ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි