"අප්‍රිකා පළාත (පුරාණ රෝමය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{පිළිබඳ|අප්‍රිකාව නම්වූ පුරාතන රෝමානු පළාත|මහ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
23 පේළිය:
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]]
 
''' අප්‍රිකාවේඅප්‍රිකා [[රෝමානු පළාත]] ''' ([[ඇෆ්‍රි|එහි ජීවත්වූ ජන කොටසක්]] ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ [[තෙවන පියුනික් යුද්ධය|තෙවන පියුනික් යුද්ධයේදී]] රෝමන්වරුන් විසින් [[කාර්තේජ්|කාර්තේජය]] පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු [[ටියුනීසියාව]], සහ [[සර්ටීස් මයිනර්]] ඔස්සේ පිහිටි නූතන බටහිර [[ලිබියාව|ලිබියාවේ]] කුඩා [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී]] වෙරළෙනි. පසුකාලීනව [[අරාබිවරයා|අරාබිවරුන්]] විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් [[ඇෆ්රියකයියා]] පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය ''අප්‍රිකාව'' යන්නෙහි ප්‍රවාචනයකි.
"https://si.wikipedia.org/wiki/අප්‍රිකා_පළාත_(පුරාණ_රෝමය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි