"ක්ෂුද්රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ky:Микробиология |
සුළු r2.7.3) (Robot: Modifying ilo:Microbiolohia to ilo:Mikrobiolohia; cosmetic changes |
||
1 පේළිය:
[[ගොනුව:Agar plate with colonies.jpg|thumb|ක්ෂුද්‍ර ජීවීන්
'''ක්ෂුද්‍ර ජීව විද්‍යාව''' යනු ඒකසෛලික හෝ බහුසෛලික අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවීන් පිලිබද අධ්‍යයනය වේ.මෙම ක්ෂුද්‍ර ජීවීන් යටතට යුකැරියොටාවන් වන දිලීර, ප්‍රොටිස්ටාවන් සහ
ප්රොකැරියොටාවන් අයත් වේ.ඍජුවම ක්ෂුද්‍ර ජීවීන් ලෙස නොසැලකුවද ජීවී අංශූන් වන වයිරස සහ ප්රියොන්ස පිළිබඳවද ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී අධ්‍යනය කරනු ලැබේ.සංක්ෂිප්ත වශයෙන් දක්වතොත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු පියවි ඇසට නොපෙනෙන ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේදී සත්‍ය වශයෙන්ම සිදුකරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ හැදෑරීමය.සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සමග සමීප සබඳතාවක් පවතින බැවින් බොහෝ අධ්‍යාතන මෙම ක්ෂේත්‍ර දෙකම සලකා "ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශතිකරණ විද්‍යාව "ලෙස ද්විත්ව උපාධියක් පිරිනමනු ලබයි.
5 පේළිය:
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පුළුල් අධ්‍යන ක්ෂේත්රයකි.මෙය වයිරස අධ්‍යන විද්‍යාව, දිලීර විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව යනාදී කොටස් රාශියකින් සමන්විතය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයෙකු යනු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ඉහත සඳහන් කරන ලද අනෙකුත් විද්‍යාවන් පිළිබඳ විශේෂඥයෙකි.
නිරතුරුවම සිදුකරනු ලබන පර්යේෂණ වල ප්රථිඵලයක් ලෙස
== ඉතිහාසය ==
=== අතීතය ===
මීට ශත වර්ෂ ගනණාවකට
වසංගත රෝග ආසාධනයට සහ පැතිරීයාමට හේතුවන්නේ
කෙසේ වුවද මුල් අවදියේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම මනඃකල්පිතයක් පමණක් වු අතර එය දත්ත හෝ නිරික්ෂණ මත පදනම් නොවීය.ක්ෂුද්‍ර ජීවීන් පිලිබඳ සත්‍ය වශයෙන් නිරික්ෂණය කොට කරුණු අනාවරණය කල හැකිවුයේ 17වැනි ශත වර්ෂයේ අන්වීක්ෂය නිපදවීමෙන් පසුවය.
18 පේළිය:
=== නුතනය ===
[[ගොනුව:Jan_Verkolje_-_Antonie_van_Leeuwenhoek.jpg|thumb|ඇන්ටන් වෑන් ලියුවන් හූක් - ප්‍රථම වරට අණ්වීක්ෂයක් භාවිතයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.]]
1676 වර්ෂයේදී
ප්‍රථම වරට අණ්වීක්ෂයක් තුලින් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වන්නේ ඕලන්දයේ ඩෙල්ෆ්ට් හි විසූ ලන්දේසි ජාතික රෙදිපිළි වෙළෙන්දෙකු වූ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ය.කෙසේ වුවද ප්‍රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයෙකු
19වනි ශතවර්ෂයේදි ෆර්ඩිනන්ඩ් කෝන් නම් උද්භිද විද්‍යාඥයා විසින් බැක්ටීරියා විද්‍යාව(පසුව ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ කොටසක් බවට පත් විය)
පාස්චර් සහ කෝක් ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ ප්රාරම්භකයන් ලෙස හැඳින්වුවද ඔවුන් අවදානය යොමු කරනු ලැබුවේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් පිළිබඳ පමණක් වූ හෙයින් ඔවුන්ට ක්ෂුද්‍ර ජීවි විවිධත්වය නියම ලෙස විග්රහ කිරීමට නොහැකි විය.සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් අනාවරණය කරන ලද්දේ 19වන ශත වර්ශයේ අගභාගයේදී මාර්ටිනස් බෙයිජෙරින්ක් සහ සර්පි විනෝග්රැඩ්ස්කි විසිනි.
ක්ෂුද්‍ර ජීවි
== තාක්ෂණවේදය ==
පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) තනි DNA අනුපිළිවලක් කිහිප සංඛ්‍යාවකින් වැඩි කර ගැනීමට ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී මෙය භාවිත වේ. අවශ්‍ය නම් කලින් තීරණය කර ගත් ආකාරයට මෙය වෙනස් කර ගත හැක. නියම වේලා PCR (Real-time)
DNA වෙන් කිරීම DNA අනුක්රමිකගත කිරීම. ගෙනෝම ප්‍රවේණික විද්‍යාව අණුක ජීව විද්‍යාව ප්‍රමාණය නිසා වෛරස හා බැක්ටීරියා ජිනෝම ප්‍රථමයෙන්ම DNA අනුපිළිවෙල අනුව විශ්ලේෂණය කළේය. දැන් විශාල අනුපිළිවෙල් රැසක් හා ජිනෝම දත්ත සංඛ්‍යාවක්, විශේෂ ක්ෂුද්‍ර ජීවී වර්ග රැසක් සඳහා ඇත.
46 පේළිය:
* වෛද්‍ය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට ඇතිවන රෝග පිළිබඳව මෙන්ම වසංගත රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.රෝග ව්‍යාධි විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව යන ක්ෂේත්‍ර සමග සම්බන්ධතාවයක් දක්වයි.
* සත්ව ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-පශු වෛද්‍ය විද්‍යාව හෝ සත්ව රෝග සම්බන්ධව
* පාරිසරික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ විව්ධත්වය සහ ස්වභාවික තත්ව යටතේදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව
* පරිණාමවාදී ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ක්ෂුද්‍ර ජීවීන්ගේ පරිණාමය පිළිබඳව
* කාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-කාර්මික ක්රියාව්ලීන් සඳහා
* ස්වායු ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-වාතකාමී ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව
* ආහාර ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ආහාර නරක් වීම සහ විෂවීම පිළිබඳව ක්ෂුද්‍ර ජීවී බලපෑම
* ඖෂධ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ඖෂධ දූෂණය සහ සම්බන්ධ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ.
71 පේළිය:
* නැනෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-නැනෝ තත්වයේ ඇති ක්ෂුද්‍ර ජීවින් පිළිබඳව මෙහිදී අධ්‍යනය සිදු කරනු ලබයි.
* අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව
ක්ෂුද්‍ර [[ජීව විද්‍යාව|ජීව විද්‍යාවේ]] ශාඛාවකි. [[ප්‍රෝකැරියෝටාව]], [[ඉයුකැරියෝටාව]], [[ක්ෂුද්‍ර ජීවීන්]] (බැක්ටීරියා වෛරස, එක් සෛලික [[ඇල්ගී]], [[දිලීර]], [[ප්‍රොටෝසෝවාවන්]] වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්රචණ්ඩත්වයේ අණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.
== ප්රතිලාභ ==
[[ගොනුව:Samadams2.jpg|thumb| යීස්ට් භාවිතයෙන් බියර නිෂ්පාදනය.]]
බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් යනු රෝග වාහකයන් පමණක් ලෙස සැලකුවද ඔවුන් අතැම් කර්මාන්ත වලදී ප්‍රයෝජනවත් කාර්යයන් රාශියක් සඳහා යොදාගනු ලැබේ.(උදහරණයක් ලෙස මධ්‍යසර නිපදවීම,විනකිරි නිපදවීම සහ කිරි ආහාර
ඇමයිනෝ අම්ල ආශ්රිත කර්මාන්ත වලදී ''Corynebacterium glutamicum'' නම් බැක්ටීරියා වැදගත් දායකත්වයක් දරනු ලබයි.එමඟින් වාර්ෂිකව ටොන් මිලියන 2ක් පමණ ඇමයිනෝ අම්ල නිපදවිය හැක.L-glutamate
විවිධාකාර වූ බයෝපොලිමරේස් එනම් පොලිසැකරයිඩ, පොලීඑස්ටර් සහ පොලීඒමයිඩ ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවනු ලැබේ.අත්‍යවශ්‍ය ලක්ෂණ සහිත බයෝපොලිමරේස නිපදවීම සඳහා ද ජෛව ඉංජිනේරු විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබයි. මෙම නිෂ්පාදන පටක ඉංජිනේරු විද්‍යාව සහ ඖෂධ නිෂ්පාදනය වැනි ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය විද්‍යාත්මක යෙදීම් වලදී භාවිතා වේ.තවද ක්ෂුද්‍ර ජීවීන් සැන්තන්, ඇල්ගිනේට්, සෙලියුලෝස්,සයනොෆයිසීන්, පොලි(ගැමා ග්ලුටමික් අම්ලය ),ලෙවන්,හයලුරොනික් අම්ල,කාබනික අම්ල,ඔලිගොසැකරයිඩ, පොලිසැකරයිඩ,පොලිහයිඩ්‍රොක්සි ඇල්කනොඒට්ස් ජෛව සංශ්ලේෂණයන්හිදී වැදගත් වේ.
85 පේළිය:
විෂ සහිත අපද්‍රව්‍ය දිරාපත් කිරීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබන අතර ඔවුන් සතු දිරාපත් කිරීමේ හැකියාව අපවිත්රකාරකයේ ස්වභාවය මත රඳා පවතී.විවිධාකාර වූ දූෂකාරක පවතින නිසා ක්ෂුද්‍ර ජීවීන් ජෛව හායනය සඳහා යොදාගැනීමේදී බැක්ටීරියා විශේෂ කීපයක් යොදා ගත යුතුය.
නූතන පර්යේෂණ වලට අනුව ක්ෂුද්‍ර ජීවීන් [[පිළිකා]] සඳහා ප්‍රතිකාර
== මේ අඩවිත් බලන්න ==
* [[ජීව රසායන විද්‍යාව]]
123 පේළිය:
[[hu:Mikrobiológia]]
[[id:Mikrobiologi]]
[[ilo:
[[io:Mikrobiologio]]
[[is:Örverufræði]]
|