"නයිට් (චෙස්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
25 පේළිය:
 
==ගමන් විලාසය==
අනෙක් ඉත්තන් මෙන් නොව නයිට්වරයාගේ ගමන් මාර්ගය කෙලින් සිදු නොවෙයි. ඔහු සැමවිටම එල් (L) අකුරක ආකාරයෙන් වංගුවක් සහිතව එක් වරකට කොටු තුනක් ගමන් කරයි. මෙම ඉත්තාට පමණක් තමන් යන මාර්ගයේ ඇති අනෙකුත් ඉත්තන්ට උඩින් පැන යාමේ හැකියාව ඇත.
 
[[Category:චෙස් ඉත්තන්]]
"https://si.wikipedia.org/wiki/නයිට්_(චෙස්)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි