"පරිශීලක සාකච්ඡාව:බිඟුවා" හි සංශෝධන අතර වෙනස්කම්

භූ කාරක තැටි නමින් ලිපියක් සිංහල විකිපිඩියාවේ තිබිණි. ඒ ලිපියට යමක් එකතු කිරීමට තරම් මා දැනුවත් නිසා එහි මා දන්නා දේ ලිවීමි. අද බලන විට රතු පැහැයෙන් ''පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක.'' ලෙස ලියා ඇත. මීට හේතුව කුමක්ද? මා ලියු දේ වැරදි නැත. අනෙක පිංතුර ඇඩ් කරන්නට මා දැන සිටියා නම් තවත් දේ ලියන්නට තිබිණි. කරුණාකර ඉඩ ලද විටෙක මා දැනුවත් කරන්න. මාගේ අදහස වන්නේ තවත් ලිපි කිහිපයක් සංස්කරණයට දායක වීමය. ඉතිං මා වැරද්දක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වීම වටි.
{{Unsigned|123.231.48.160}}
 
::මෙය සිදුවීමට හේතු කිහිපයක් තිබිය හැක. ඔබ විසින් අවසාන අනුවාදය සංස්කරණය නොකර අතරමැද එකක් සංස්කරණය කිරීම ආසන්නතම හේතුව විය හැක. නැවත් උත්සාහයක යෙදෙන්න. සමහරවිට තවත් අයෙක් ඔබ හා සමගාමීව සංකරණය කලා විය හැකිය. පින්තූර එක් කිරීමට ඔබට ලියාපදිංචි විය යුතු වෙයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:25, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/224866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි