"මරීයා මොන්ටසෝරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
 
====ද්වීතියික පාසැල ====
1883දී<ref> Kramer 31 </ref> හෝ 1884දී,<ref> Trabalzini 8 </ref> වයස 13 වෙත්ම, රෙජීයා ස්කෝලා ටෙක්නිකා මිකිලැන්ජලෝ බුනරෝටි නම්වූ ද්වීතියික, තාක්ෂණික පාසැලට ඇතුළුවූ මොන්ටසෝරි, ඉතාලි භාෂාව, අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය, ගණකාධිකරණය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සහ විද්‍යාවන් උගත්තාය. 1886දී ඇය උපාධි සහතිකය ලද්දේ හොඳ ලකුණු සහ විභාග ප්‍රතිඵල සමගිනි. එම වසරෙහිදී, වයස අවුරුදු 16 වත්ම, රේජියෝ ඉන්ස්ටිටූටෝ ටෙක්නිකෝ ලියනාර්ඩෝ ඩ වින්චි නම්වූ තාක්ෂණික ආයතනයේ තම අධ්‍යාපනය පවත්වාගෙන ගිය ඇය, ඉතාලි භාෂාව, ගණිතය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ජ්‍යාමිතිය සහ භූෂිත ඇඳීම, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, සහ විදේශීය භාෂාවන් දෙකක් හැදෑරූවාය.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/මරීයා_මොන්ටසෝරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි