"මරීයා මොන්ටසෝරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
30 පේළිය:
මොන්ටසෝරි පවුල 1873 දී ෆ්ලොරන්ස්හී පදිංචියට පැමිණි අතර ඉන් පසු 1875 දී රෝමයට පැමිණියේ ඇයගේ පියාගේ රැකියාව හේතුවෙනි. 1876දී වයස අවුරුදු 6 වත්ම මොන්ටසෝරි රජයේ මූලික පාසැලකට ඇතුලත් වූවාය. ඇයගේ මුල්ම පැසැල් වාර්තාවෙහි දැක්වුනේ "එතරම් සැලකිය යුතු තත්ත්වයක නොමැත"<ref> Trabalzini 7 </ref> වුවද, පළමුවන ශ්‍රේණියෙහි හොඳ පැවැත්ම සඳහාද ඊලඟ වසරෙහිදී "ලවෝරි ඩොන්නෙස්චී", හෝ "ගැහැණුන්ගේ වැඩ" සඳහාද සහතික ලද්දාය.<ref> Kramer 27 </ref>
 
====ද්වීතියික පාසැල ====
1883දී<ref> Kramer 31 </ref> හෝ 1884දී,<ref> Trabalzini 8 </ref> වයස 13 වෙත්ම, රෙජීයා ස්කෝලා ටෙක්නිකා මිකිලැන්ජලෝ බුනරෝටි නම්වූ ද්වීතියික, තාක්ෂණික පාසැලට ඇතුළුවූ මොන්ටසෝරි, ඉතාලි භාෂාව, අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය, ගණකාධිකරණය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සහ විද්‍යාවන් උගත්තාය.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/මරීයා_මොන්ටසෝරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි