"වාපත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
'''වාපතක්''' යනු, මෙම [[බහුදර්ශන_ලම්භරේඛ_ප්‍රක්ෂේපණය#හරස්කඩ|හරස්-කඩෙහි]] දැක්වෙන පරිදී [[පියාපත|පියාපතක]] හෝ ([[අවරපෙත්ත (අහස්යානය)|අවරපෙත්තක]], [[හෙලිකොප්ටර භ්‍රමකය|භ්‍රමකයක]] හෝ [[ටර්බයිනය|ටර්බයිනයක]]) තලයක හෝ [[රුවල|රුවලක]] හැඩයකි.
 
වාපතක හැඩැති වස්තුවක් [[තරලය|තරලයක්]] තුලින් චලනය කල විට [[වායුගතික බලය|වායුගතික බලයක්]] ජනනය කරයි. චලිත දිශාවට [[ලම්බක|ලම්බකව]] පවතින මෙම බලයෙහි සංරචකය හැඳින්වෙන්නේ [[ආරෝහණය (බලය)|ආරෝහණය]] ලෙසිනි. චලිත දිශාවට සමාන්තරව පවතින සංරචකය [[රෝධය (භෞතික විද්‍යාව)|රෝධය]] ලෙසින් හැඳින්වෙයි. [[උපධ්වනි පියාසැරිය|උපධ්වනි පියාසැරි]] වාපත් සතු නෛසර්ගික හැඩයෙහි ප්‍රමුඛ දාරය රවුම් සහ අවර දාරය මුවහත් වන අතර බොහෝවිට [[අසසමමිතිය|අසසමමිතික]] [[උන්දම (වායුගතික විද්‍යාව)|උන්දමක්]] සහිත වෙයි.
"https://si.wikipedia.org/wiki/වාපත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි