"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
41 පේළිය:
මෙම ප්රගහාරයන් ඇමරිකාව පුරා භීතිය වැපිරීමට සමත් විය. දින 3ක් ගතවන තුරු අන්තර්ජාතික මගී ගුවන් යානා ගොඩ බැස්වීම තහනම් කළ අතර පැමිණෙමින් තිබූ යානා කැනඩාවට හෝ මෙක්සිකෝවට ගොඩ බාන ලදී. ප්රළහාරය හා ඒ සම්බන්ධය අසත්ය ප්ර්චාර සහ අසත්යත ප්රකවෘත්ති දිනය පුරාවට පළ විණි. එක්සත් ජනපද රාජ්යහ දෙපාර්තමේන්තුව අසල දී කාර් බෝම්බයක් පුපුරා ගිය බව තිබූ ප්රඩවෘත්තිය ද එවැන්නකි. නමුත් CNN හා අනෙක් මාධ්යියන් වහාම වාර්තා ‍කළේ වොෂින්ටන් වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමක් මෙලෙස විකෘති ආකාරයෙන් වාර්තා කළ ඇති බවයි. තවත් එවැනි අසත්යී ප්රකචාරයක් වූයේ ඩෙල්ටා 767 දරණ යානාව ද පැහැර ගැනීමට ලක් වී ඇති බවයි. නමුත් මෙය ද අසත්ය ප්රචචාරයක් වූයේ ගුවන් යානා පැහැර ගැනීම් නිසා එම ගුවන් යානය “ඔහායෝ” හි ක්ලේව්ලෑන්ඩ් වෙත ආරක්ෂිතව ගොඩ බැස් වූ බව වාර්තා වීමත් සමඟය.
 
===ආපතිකයන්===
{{මෙයද බලන්න|සැප්තැම්බර් 11 ප්‍රහාරයන්හී ආපතිකයන්|සැප්තැම්බර් 11 ප්‍රහාරයන්හී නිව්යෝර්ක් ගිනිනිවීම් දෙපාර්තමේන්තුවෙහි ආපතිකයන්}}
[[ගොනුව:September 17 2001.jpg|right|thumb|2001, සැප්තැම්බර් 17 දිනදී [[ 6 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය| 6 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි]], [[7 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය| 7 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි]], සහ [[ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය|1 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි]] නටබුන්]]
 
අංක 175 දරන ගුවන් යානය දකුණු කුළුණේ ගැටීමෙන් පසුව ඇති වූ ගින්නෙන් කුළුණු ද්විත්වයටම හානි සිදු වීම.
මෙම සිදු වීමෙන් කොල්ලකරුවන් 19 දෙනා හැර 2,974 දෙනෙකු හට මාරක විපත් අත්වීය. ගුවන්යානා 04 තුළ 246 ක් සිටි අතර [ සිටි කිසිවෙකුගේ ජීවිත බේරී නැත] වෙළඳ මධ්යරස්ථාන ගොඩනැගිලි හා ඒ ආශ්රීලත නිව් යෝර්ක් නගර පරිශ්ර ය තුළ 2603 ක්ද පෙන්ටගනයේ 125 ක් හටද මාරක විපත් අත් විය. තවද, පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට සඳහන්ය.
ප්රතහාරය සිදුවනවිටත් ලෝක වෙළඳ මධ්ය්ස්ථානය තුළ 17,400 ක් පමණ වන සිවිල් ජනතාවක් සිටි බවට ඇස්තමේන්තු ගත කර ඇත. තවද, වරකට එක් අයෙකුට පමණක් යා හැකි කැරකෙන ඇතුළුවීමේ දොරටුව වාර ගණනට අනුව පෙ.ව.8.45 වන විට මෙම ගොඩනැගිලි ද්විත්වයේ 17,400 කට ආසන්න සිවිල් ජනතාවක් සිටි බවට වරාය අධිකාරිය විසින් ගණනය කොට ඇත. ගුවන් ය‍ානා ගැටුණු මහල්වලට පහළ මහල්වල සිටියවුන්ගෙන් බහුතරයක් නිරුපද්රිණතව බේරී ඇතත් දකුණු කුළුණේ ගුවන්යානය ගැටුණු ස්ථානයේ 18 ක් පමණ සිටි බවට වාර්තා වේ. උතුරු කුළුණේ ගුවන්යානය ගැටීමෙන් 1366 ක් පමණ මියගොස් ඇත. කොමිෂන් වාර්තාවට අනුව ගැටීම සිදු වූ මොහොතේම සිය ගණනක් මිය ගොස් ඇතත් ගැටීමෙන් පසුව ගොඩනැගිල්ල කඩා වැටීමෙන් බොහෝ ප්රනමාණයකට මරණය ඇති විය. තවද, දකුණූ කුළුණේ ගුවන්යානය පැමිණ ගැටුණ මොහොතේ 600 පමණ මිය ගිය බවට වාර්තාව තුළ වැඩි දුරටත් සඳහන්ය.
ගොඩනැගිලි තුළ ඇති වූ ගින්නෙන් බේරීම පිණිස තවත් 200 ක් පමණ අඩි සිය ගණනක් ඉහළ සිට පැනීමෙන් මරණයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව බොහෝ දෙනෙක් හානි වූ ජනෙල්වලින් පිටතට වැටුණු බව සඳහන්ය. මෙම ගොඩනැගිලි තුළ සේවයේ නිරත සමහරෙක් ඇති වූ ඝට්ටනයෙන් අනතුරුව ඉහළට ගමන් කර ඇත්තේ ගුවන් ආධාර මගින් බේරීමටය. නමුත් එසේකිරීමට සැළසුමක් කර නොතිබුණේ ගොඩනැගිලිවලින් නැගුණූ දුමාරය සහ තාපය නිසා හෙළිකොප්ටර්යානාවලට ගොඩනැගිලි අසලට ගමන් කිරීම‍ට නොහැකි වූ නිසාවෙනි.
මුදාගැනීම්වලට එක් වූ හදිසි සහන සේවකයන්ගේ 411 ගේ ප්රොමාණයක් මිය ගොස් ඇති අතර නිව් යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි භටයන් 311 ක් හා එම දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්ය්වරු දෙදෙනෙක්ද දිවි පිදූහ. තවද, නිව්යෝර්ක් පොලිස් නිළධාරීන් 23 ක් සහ වරාය අධිකාරී පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් භටයන් 37 ක් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් විය. පෞද්ගලික හදිසි වෛද්ය් සේවාවන්හි සේවකයන් එම සේවාවන්හි වෛද්ය වරු ඇතුළුව 8 දෙනෙක් මිය ගියහ.
කැන්ටර් ෆිට්ස්ගෙරල්ඩ් (Cantor Fitzgerald) නම් ආයෝජන බැංකුව එක් කුළුණක 101 සිට 105 දක්වාම මහල්වල පවත්වාගෙන ගිය අතර මෙම ප්රeහාරයෙන් එහි සේවය කළ 658 ක් මිය ගිය අතර එම ප්රවමාණය මෙම සිද්ධියෙන් ආයතනයකට අහිමි වූ වැඩිම සේවක ප්රෙමාණයයි. මාර්ෂ් ඉන්කෝපර්රේෂන් ආයතනය 93 සිට 101 දක්වා මහල්වල පවත්වාගෙන ගියේය. අංක 11 දරන ගුවන්යානය ගැටුණේ එම මහල්වලට වන අතර ඒ නිසා එම ආයතනයේ සේවකයන් 295 ක් මිය ගිය අතර තවද, AON කෝපර්රේෂන්හි 175 ක් ද ජීවිතක්ෂයට පත් විය.
පෙන්ටගනයට එල්ල වූ ප්රදහාරය හේතුවෙන් මිය ගිය ලුතිනන් ජනරල් තිමති මවුඩෙ එම සිද්ධියෙන් මිය ගිය හමුදාවේ ඉහළම නිළයක් දැරූ පුද්ගලයා වේ. තවද, දකුණු කුළුණේ බේරා ගැනීම්හි නිරතව සිටියදී මිය ගිය ජෝන් ඕ . ජී . නේල් FBI හි හිටපු සහාය අධ්යණක්ෂකවරයෙකු වන අතර ඔහු ‘රම්සි යුසෙෆ්’ අල්ලා ගැනීමට සහාය වූවෙකුද වන අතර මිය යන විට ඒ මහතා ලෝක වෙළඳ මධ්යපස්ථානයේ ආරක්ෂක ප්රමධානියා වශයෙන්ද කටයුතු කරමින් සිටියේය.
සිද්ධියෙන් ළමුන් 8 දෙනෙකු මිය ගිය අතර ඒ අතුරින්5 දෙනෙකු ගුවන්යානා අංක 77 තුළ සිටියවුන්වන අතර ඔවුන් අවරුදු 03 සිට 11 දක්වා වයස් පරාසයට අයත්ය. මියගිය අනෙක් ළමුන් තිදෙනා ගුවන්යානා අංක 175 තුළ සිටි අතර ඔවුන්ගේ වයස අවුරුදු 02,03 හා 04 වශයෙන් සටහන්ය. මියගිය ළමුන් අතර බාලම ළමයාට අවුරුදු 02 ක් වන අතර ඒ අංක 175 දරන ගුවන් යානය තුළ ගමන් කරමින් සිටියදීය. තවද, සිද්ධියෙන් මියගිය වයස්ගතම පුද්ගලයා වන්නේ අංක 11 දරන ගුවන්යානාවේ ගමන් කළ වයස්ගත අයෙකි. නිව් යෝර්ක් නගරයට පසුව වැඩිම හානි ලැබුවේ නිව් ජර්සි ප්රගදේශයයි. පෙන්ටගනයට එල්ල වූ ප්රවහාරයෙන් 125 ක් පමණ වූ පිරිසකට විපත් අත් විය.
ඇසෝසියේටඩ් ප්රෙවස් වාර්තාවලට අනුව 1600 ක පමණ මළසිරුරු ප්රයමාණයක් හඳුනාගත්තද ඉතිරිය හඳුනාගත් අතර ඉතිරිය එනම් සිරුරු 1100ක් පමණ හඳුනාගෙන නැත. වාර්තා වන ආකාරයට 10000ක් පමණ වන අස්ථි සහ පටක කොටස් මිය ගිය ලැයිස්තුවේ සිටින්නන්ගේ නොවන ඒවා ලෙසට ප්ර කාශ වී ඇත. එසේම 2006 වර්ෂයේ දී Deustche බැංකු පරිශ්ර්යේ සුන්බුන් විනාශ කිරීමේ කටයුතුවල නිරත වූවන්ට ද අස්ථි කොටස් හමු වී ඇත. තවද නිව් යෝර්ක් නඟරයේ මියගිය පුද්ගලයන්ගේ වයස්වල සාමාන්යදය වයස අවුරුදු 40ක් පමණ වේ.
 
==දේශීය ප්‍රතිචාර==
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි