"ලෙස්ටර් ජෙම්ස් පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
** මේ සියල්ල කළු සුදු චිත‍්‍රපට වේ.
 
=='''ඔහු ලද සම්මාන'''==
 
*1981 බැද්දේගම ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය </br>
*1981 බැද්දේගම ලන්ඩන් සිනමා උළෙල නියෝජනය</br>
*1982 කලියුගය ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය</br>
*යුගාන්තය ජනාධිපති සම්මානය - හො`දම අධ්‍යක්‍ෂණය </br>
 
*1985 යුගාන්තය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය </br>
*පිං හාමි මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම. </br>
*පිං හාමි ිඡුඍ්ඪෘ්’ විශේෂ සම්මානය</br>
 
*1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ* සම්මානය</br>
*2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය</br>
*2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන් </br>
*2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය</br>
*2003 ත්‍ැකකසබස ටදකට පැා්ක- :ඹභෑීඣ විශිෂ්ට* ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල </br>
 
*1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සුමිත‍්‍රා ගුණවර්ධන සම`ග ඵීවාහ වූ අතර ඇය ද චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරියකි. ලෙස්ටර්, කියවීම, සවන්දීම, සංගීතය හා චිත‍්‍රපට නැරඹීම අගය කරන්නෙකි. මීට අමතරව සම්භාව්‍ය මෙන්ම ක‍්‍රියාදාම චිත‍්‍රපටවලට ද, රැුප් සංගීතයට ද ඔහු ඇල්මක් දක්වයි. බොලිවුඞ් සිනමාව පිළිබ`දව ද ඔහුට ඇත්තේ මනා දැක්මකි. </br>
97 පේළිය:
*දේශීය සිනමාවේ අග‍්‍රගන්‍ය අධ්‍යක්‍ෂකවරයා විසින් අධ්‍යක්‍ෂණය කළ 2007 වසරේ තිරගත වූ අම්මාවරුනේ චිත‍්‍රපටය ඔහු විසින් නිර්මිත අවසන් චිත‍්‍රපටය වනු ඇතැයි දැනට 88 වන වියෙහි පසුවන ඔහුගේ අදහසයි.
</br>
 
=='''මූලාශ‍්‍ර'''==
*[http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=as1108214 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෑණියන්]
"https://si.wikipedia.org/wiki/ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි