"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ckb:تەلەفزیۆن
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: ckb:تەلەڤیزیۆن; cosmetic changes
8 පේළිය:
රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ. රූපවාහිනියක් HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී.
 
== රූපවාහිනියේ ඉතිහාසය ==
 
රූපවාහිනි තාක්ෂණයේ ඉතිහාසය ආකාර දෙකකට බෙදිය හැක. ඒවා නම් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රෝගත මුලධර්මය මත පදනම් වු ඒවා යන සම්පුර්ණයෙන් ‍ඉලෙක්ට්‍රෝනික ඒවා වේ. සියලු නවික රූපවාහිනි සදහා ඉලෙක්ට්‍රෝනික මුලධර්ම උරුම වේ. නමුත් යාන්ත්‍රික පද්ධති සොයා ගැනිම් සහ ප්‍රතිවේදයක් තොරව එය සිදු කල නොහැක.
14 පේළිය:
 
 
== රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ ==
 
රූපවාහනී සාහිත්‍ය නිර්මාණ පුළුල් පරාසයක් තුළ දිවයයි. ඒ අතර රසවින්දනාත්මක, තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් මේ අතර විශේෂ වේ. නිෂ්පාදනයේදී වැඩිම වියදමක් දැරිමට සිදුවන්නේ රස වින්දනාත්මක නාට්‍ය හා නාට්‍යමය කෙටි වැඩසටහන් නිර්මාණය කිරීමේදීය.කෙසේ වුවත් ඓතිහාසික හා බටහිර නිර්මාණ සඳහා වැය වන වියදමද ඉහළ අගයක පවතී. රසවින්දනාත්මක නිර්මාණ අතර පොලිස් කටයුතු,අපරාධ, රහස් පරීක්ෂක නාට්‍ය ,අත්භූත වින්දනාත්මක නිර්මාණ ආදියද වේ.එසේම නාට්‍යමය නිර්මාණ අතර වෛද්‍යමය නාට්‍යයද ,හුදෙක් පහත් ආශ්වාදයක් ඇති නිර්මාණද වේ.විද්‍යා ප්‍රබන්ධයන් එහි ඇති දාර්ශනික බව හා වීරත්වය අනුව නාට්‍ය හා රංග සහායට ඇතුලත් වන අතර අවස්ථානුකූලව ප්‍රහසන (Comedy) නිර්මාණ හා වැඩිහිටි පරපුර සඳහා සජීවී ප්‍රසංගයන් නිර්මාණය ද බහුලව වේ. උදා- South Park වියදම ඉතා අවමයෙන් කළ හැකි නිර්මාණ වන්නේ විනෝද [[Imageගොනුව:Family_watching_television_1958.jpg |thumb|ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958]]
ක්‍රීඩා,කථික, විවිධ ප්‍රසංග හා සත්‍ය කථා ආදියයි.විනෝද අංශ අතර නරඹන්නන්ගෙන් ප්‍රශ්න විචාරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ඇතුළත් වේ. කථික ප්‍රසංගයන් අතර චිත්‍රපට රූපවාහිනී හා සංගීත ධරයන් සමඟ කෙරෙන සාකච්ඡා ගත නොහැකිය. විවිධ ප්‍රසංගයන් අතර රසවින්දනාත්මක සංගීත නිර්මාණ,විකට රුගුම් හා මැජික් සංන්දර්ශන දැකගත හැකිය. සමහර වැඩසටහන් එකිනෙක මිශ්‍රව පවතින අවස්ථාද ඇත. එනම් විශේෂිත කථික වැඩසටහන් සංගීතය ගායන හැකියාව මත මිශ්‍රව තිබෙන අතර සාමාන්‍ය ඉදිරිපත් කරන්නන් සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් පවත්වාගෙන යයි. Reality TV shows තුල විග්‍රහ කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ ආසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ අත්දැකීම්ය.එම අවස්ථා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කම්කරුවා දක්වා විහිදී යයි.
 
== වැඩසටහන් පටිගත කිරීම ==
 
රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම හා ඒවා මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැකිය. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළෙඳ පොළ වන අතර එමඟින් වෙළෙඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2 ක් මතය.
33 පේළිය:
එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාලගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි.
 
== රූපවාහිනිය නිසා සැලසෙන අධ්‍යාපනික වාසි ==
 
ඩේවිඩ් ගවුන්ට් ලෙඩ්ගේ “Ten things wrong with the media effects model” ලිපියට අනුව
දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය.
 
== රූපවාහිනී බදු හෝ රූපවාහිනී බලපත්‍ර ==
සමහර රටවල රූපවාහිනි සේවයන්ගේ මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු බන බදු මඟිනි. ඉන් අදහස් වනනේ වෙළඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බව සමහර විට වෙළඳ දැන්වීම් භාවිතය කෙ‍ෙස්වත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්වයේම ඇත. ඉන් කිහිපයකි.
 
එක්සත් රාජධානියේ BBC සේවය
46 පේළිය:
BBC සේවය කිසිම වෙළඳ දැන්වීමක ප්‍රචාරය නොකරන අතර එහි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගනුයේ රූපාවාහිනී පාවිච්චි කරන්නන්ගෙන් අයකර ගන්නා බලපත්‍ර රජය මඟින් නියම කරනු ලැබූ ද BBC ආයතනයේ ඊට ප්‍රතිචාර රජයට නොදක්වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස සිය තීරණ ගනු ලබයි. මෙසෙ අය කරන ගන්නා බදු මුදල් රේඩියෝ සේවයන්, විකාශන මධ්‍යස්තාන හා BBC වෙබ් අඩවි සඳහා මූල්‍ය ශක්තිය ලබා දේ.
 
ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%ක කොටසක් දායකත්වයක් නරඹන්නන්ගෙන් ලැබේ. මෙම දායකත්වය විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටිනා අතර වන අතර ඉන් 42% සේවයන් චන්ද්‍රිකා තාක්ෂණ මඟින් චැනලයන් 200ක පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයනට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලක් වන අතර එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණය සැලකිල්ලට නොගෙනය. BBC චැනලය හා වාණිජමය චැනලයන්‍යන දෙකේ ක්‍රීඩා පිළිබඳ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ දී BBC නිතරම නිතරඟයෙන් නරඹන්නගේ වැඩිම ආකර්ශනයක් ලබා ගන්නා අතර එයට හේතුව නරඹන්නන් නැරඹීමේ දී බාධාවක් නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි.
 
 
ABC ඕස‍්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර ‍එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීම අවශ්‍ය තරම් මුදල් උපයා ගනී.
 
== ධනාත්මක බලපෑම ==
 
රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ.
59 පේළිය:
 
 
== සටහන් ==
 
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
80 පේළිය:
[[bs:Televizija]]
[[ca:Televisió]]
[[ckb:تەلەفزیۆنتەلەڤیزیۆن]]
[[crh:Telekörüv]]
[[cs:Televize (médium)]]
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි