"2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා විද්‍යුත් ප්‍රචාරණකරුවන්ගේ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ඊඑස්පීඑන්]] සහ [[යුරෝස්පෝට්]] යන ප්‍රධාන [[කේබල රූපවාහිනිය|කේබල රූපවාහිනී]] [[රූපවාහිනී ජාලය |ජාල]] දෙක විසින්, [[ආසියාව]], [[දකුණු ඇමරිකාව]] සහ [[යුරෝපය]] වෙත තරගාවලියෙහි විද්‍යුත් ප්‍රචාරණය සිදුකෙරෙනු ඇත. සුපුරුදුපරිදී, යුරෝස්පෝට් විසින් යුරෝපා මහාද්වීපය වෙත තරගාවලියෙහි විද්‍යුත් ප්‍රචාරණය සිදුකෙරෙනු ලබන අතර, ඊඑස්පීඑන් විසින් දකුණු ඇමරිකාවෙහි රටවල් අටක් සහ ආසියාවේ රටවල් 22ක් වෙත ප්‍රචාරණය ලබා දෙයි.<ref name=Asia>{{උපන්‍යාස පුවත්|title=ඊඑස්පීඑන් ස්ටාර් ස්පෝට්ස් ගෙට්ස් ටෙලිකාස්ට් රයිට්ස් ෆෝ 2012 ඔලිම්පික්ස්|url=http://www.india-server.com/news/espn-star-sports-gets-telecast-rights-2425.html|accessdate=2011-04-01|newspaper=indiaserver.com|date=2008-07-22}}</ref><ref>{{උපන්‍යාස පුවත්|last=ග්ලෙඩිනිං|first=මැතිව්|title=අයිඕසී අවෝඩ්ස් බ්‍රෝඩ්කාස්ට් රයිට්ස් ඉන් ඒෂියා ෆෝ 2010 ඇන්ඩ් 2012 ඔලිම්පික් ගේම්ස් |url=http://www.sportbusiness.com/news/167532/ioc-awards-broadcast-rights-in-asia-for-2010-2012-olympic-games|accessdate=2011-04-02|newspaper=ස්පෝට් බිස්නස් |date=2008-07-22}}</ref>
 
==විද්‍යුත් ප්‍රචාරණකරුවෝ==