"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: az:Qaumata (Budda)
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: az:Qautama (Budda); cosmetic changes
139 පේළිය:
* දුකින් මිදීම සඳහා වන වැඩ පිළිවෙල, එනම් [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]], සීල, සමාධි සහ ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කර ගැනීම යි (භාවේතබ්බ)
 
== බුද්ධ ධර්මයේ ඉගැන්වීම් ==
බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බො‍හෝ බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ගුන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකි අතර උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ස නැත්නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ.
 
155 පේළිය:
 
 
=== බුද්ධ ධර්මයේ ඉගැන්වීම් බිඳක් ===
 
ඉන්දියානු බුද්ධ ධර්ම ඉතිහාසයේ සහ ප්‍රධාන සම්ප්‍රදායන් තුළ වෙනස් ඉගැන්වීම් සොයා ගත හැකිය. ඒ වාගේම බෞද්ධයින්‚ නිචිරෙන් බෞද්ධ ආගමේ සහ ෂින්ගොන් ආගමේත් තෝරාගත් ලිපි වල වෙනත් ඉගැන්වීම්ද සඳහන් වී ඇත.
232 පේළිය:
යහපත් හා අයහපත් ක්‍රියාවලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියාවලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමථ හෝ සමාධි භාවනාවල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.
 
=== මුල් කාලීන බුදුදහ‍මේ ව්‍යාප්තිය හා වැඩි දුර දියුණුව ===
නිකාය භේදයෙන් පසුව සෑම සංඝයා වහන්සේ නමක්ම අභිධර්මයේ පිටපතක් ළඟ තබා ගැනීමට කටයුතු යොදා ගත් සේක. බෞද්ධාගම ප්‍රචලිත වනවාත් සමග අභිධර්ම පිටකය සෑදුනි. එහෙත් යම් ශාස්තෘවරුන් මෙම පිටක භාවිතයට ගෙන නැත. ඔවුන් පිළි ගත්තේ බුදුන් වහන්සේ දේශනාකර වදාළ ධර්මයට කිසිවක් එකතු නොකළ යුතු බවටය. එනමුත් 5 වැනි සියවසේ ෆාහියන් සහ 7වන සියවසේ ක්සුඅන් සැංග්, අභිධර්මය පිළිබඳව පිටපත් මහා සංඝික පාසලෙන් සපයාගෙන ඇත.
 
240 පේළිය:
මෙම කාල පරිච්ඡේදය දැනුවත්වම බෞද්ධාගම ඉන්දියාවෙන් පිටතට යොමු කෙරුණු යුගයකි.
 
=== මහායාන බුදුදහමේ වර්ධනය ===
මහායාන බුදුදහමේ ආරම්භය සිදු වු ස්ථානය භූගෝලීය පිහිටීම ස්ථිරව කිව නොහැකිය. 1 වන සියවසේ ආරම්භයත් සමඟ කුෂාන් අධිරාජ්‍යයේ (වර්තමාන පකිස්ථානය) වයඹ කොටස, ෂටවහන අධිරාජ්‍ය (අන්ද්‍ර ප්‍රදේශය) තුළ, බාරැකද්ද වරායටබටහිරින් පිහිටි ප්‍රදේශ වල වාසය කරන ලද කුඩා කණ්ඩායම් අතර මහායාන බුදුදහම බලපෑමකින් තොරව වර්ධනය විය. සමහර වියතුන්ගේ මතය නම් ස්ථුප වන්දනාව කෙරෙහි ඇල්මක් දැක්වු ගිහි බෞද්ධයන් අතර මහායාන ආරම්භ වූ බවයි. විවිධ දර්ශනවාද හා මුලාරම්භ වලට අයත් භික්ෂුන්ට එකම විනය නීති පිළිපදින තාක් කල් එකම විහාරස්ථානයක තුළ වාසය කළ හැක. නමුත් අභිධර්මය කරුණු පිළිබඳව තිබුනේ විරුද්ධ අදහස්ය.
 
351 පේළිය:
[[as:বৌদ্ধ ধৰ্ম]]
[[ast:Budismu]]
[[az:QaumataQautama (Budda)]]
[[bar:Buddhismus]]
[[bat-smg:Budėzmos]]
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි