"ඌව කැරැල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|ඌව වෙල්ලස්ස කැරැල්ල}}
බුදුන් වහන්සේගේ දන්ත ධාතු තැන්පත් කර ඇති ස්ථානය - උඩරට ගිවිසුමෙන් බුද්ධාගමේ ආරක්ෂාව සළසන බවට පොරොන්දු දී ඇති නමුත් වසර 50 කට පසු කාලයේදී දළදා මාළිගාව සමීපයෙහි දේවස්ථානයක් තැනූහ.
 
==ඌව නිදහස් අරගලය==
 
ඌව නිදහස් අරගලය (නොහොත් 1817-1818 මහා කැරැල්ල) බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පැන නැග්ගේය. එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූයේ රොබට් බ්‍රවුන්රිග් ය. කලින් ස්වාධීන රාජ්‍යයක්ව පැවති උඩරට ඒ වන විට පාලනය කරමින් සිටියේ බ්‍රිතාන්‍යයන් විසිණි. එම රාජ්‍යයට ඌව පළාත ද ඇතුළත්ව තිබුණි.
"https://si.wikipedia.org/wiki/ඌව_කැරැල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි