"මොරටුව විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
=== ශාස්ත්‍රීය ස්ථිතීන් ===
==== ඉංජිනේරු පීඨය ====
මෙහි ඉංජිනේරු පීඨය ශ්‍රී ලංකාව තුල මහත්වූ ඉල්ලුමක් සහිතවූත් සහ උච්චතම අනුස්ථානය ලද්දාවූත් ඉංජිනේරු පීඨය වෙයි. එය මොරටුව විශ්වවිද්‍යාලයෙහි විශාලතම පීඨය වන අතර ශාස්ත්‍රීය අධ්‍යයනාංශ 12 කින්ද 200 කට අධික ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයකින්ද 3500 කට අධික උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍ය සමුදායකින්ද සමන්විත වෙයි. වර්තමානයේදී පීඨය විසින් විෂය ක්ෂේත්‍ර 9 ක් ඔස්සේ ඉංජිනේරු විද්‍යාවේදී උපාධියද, විලාසිතා නිර්මාණ සහ නිපැයුම් සංවර්ධනය පිළිබඳ නිර්මාණවේදී උපාධියද සහ ප්‍රවාහන හා කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියද පිරිනමයි. මෙයට අමතරව, පීඨය විසින් විද්‍යානිධි, ඉංජිනේරු විද්‍යානිධි, දර්ශනනිධි, ව්‍යාපාර පරිපාලනනිධි සහ දර්ශනාචාර්යය යන්නන් කරා එළඹෙන පශ්චාත්-උපාධි උපාධීන් බොහෝමයක් පිරිනමයි. <ref>[http://www.mrt.ac.lk/efac/ Home page of Faculty of Engineering, University of Moratuwa]</ref>
 
== අධ්‍යාපන අංශය==
 
'''ඉංජිනේරු පීඨය'''
 
මොරටුව විශ්ව විද්‍යාලයය තුල විශාලතම පිඨය වන්නේ ඉංජිනේරු පීඨයයි. එය ශාස්ත්‍රීය දෙපාර්තමේන්තු 12 කින්ද , 200 කට අධික ශාස්ත්‍රීය සේවා මණ්ඩලයකින්ද 3500ක් පමණ වන උපාධි හා පශචාත්-උපාධි ශිෂ්‍යයන් ගෙන්ද සමන්විත වේ. දැනට පීඨය විසින් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ශික්ෂා 9 කින්ද, විලාසිතා නිර්මාණ හා නිෂ්පාදිත ප්‍රවර්ධනය සඳහා නිර්මාණවේදී උපාධිය හා ප්‍රවාහනය හා සංවිධානය පිලිබඳව විද්‍යාවේදී උපාධියද පිරිනැමේ. මෙයට අමතරව, පීඨය විසින් විද්‍යා නිධි, ඉංජිනේරු නිධි, දර්ශන නිධි, ව්‍යාපාර පරිපාලන නිධි හා දර්ශන ආචාර්යය යන පශ්චාත් උපාධි කරා එළඹෙන උපාධි පාඨමාලා විශාල සංඛ්‍යාවක් පිරිනමයි.
 
ඉංජිනේරු පීඨයෙහි අංශයන්
"https://si.wikipedia.org/wiki/මොරටුව_විශ්වවිද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි