"1895 සිට 1906 දක්වා සිනමා ඉතිහාසය - වෙනත් විශේෂිත ශිල්ප ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
==1895 සිට 1906 කාලවකවානුව තුළ භාවිතා වූ සිනමා ප‍්‍රයෝග ==
 
එඞ්සන් ආයතනය මඟින් නිපදවන ලද ‘ ද එක්සිකියුෂන් ඔෆ් මේරි, ක්වීන් ඔෆ් ස්කොට්ස් ’ නම් මිනිත්තුවක ධාවන කාලයක් සහිත චිත‍්‍රපටයේ රැජිණගේ හිස් ගසා දැමීමේ අවස්ථාවක් දැක්වේ . මෙහිදී විශේෂ ප‍්‍රයෝග අවශ්‍ය වූ අතර ඒ සඳහා කරන ලද්දේ පළමුව නළුවා දංගෙඩිය මත හිස තබා සිටින අවස්ථාව රූගත කර පසුව කැමරාව මදකට ක‍්‍රියා විරහිත කොට හිස රහිතව සකස් කරන ලද අනුරුවක් දං ගෙඩිය අසල තබා නැවත කැමරාව කි‍්‍රයාත්මක කොට රූගත කිරීමයි. සංස්කරණයේදී අවස්ථා දෙක එක් කරන ලද විට පේ‍්‍රක්‍ෂයාටප්‍රේක්ෂකයාට විශ්වාසනිය අයුරින් දර්ශණය නිම වී තිබිණ.
ජෝර්ජස් මිලීස් විසින් නිපදවන ලද ‘ද වැන්ෂින්ග් ලේඞ්’ නම් චිත‍්‍රපටය තුළ ද පෙර සඳහන් කරන ලද ලෙසම විශේෂ ප‍්‍රයෝග භාවිත වූයේ එහි කාන්තාවක් අතුරුදහන් වීමේ අවස්ථාවක් රූගත කිරීමට සිදු වූ නිසාය.
ජී.ඒ. සමිත් විසින්ද විශේෂ ප‍්‍රයෝග තම සිනමා පට වලදී භාවිතා කරන ලද ඔහු භාවිත කළේ එකම නෙගටිව් පටය තුළ අවස්ථා දෙකකදී රූගත කරන ක‍්‍රමයකි. එනම් ඔහුගේ ‘ද කෝසිකන් බ‍්‍රදර්ස් ’ නම් සිනමා ලද්දේ මෙම ක‍්‍රමය භාවිතයෙන් නෙගට්වි පටය දෙවරක් නිරාවරණය කිරීම මඟිනි.
60 පේළිය:
== 1895 සිට 1906 කාල වකවානුව - වෘතාන්ත චිත‍්‍රපට නිෂ්පාදනය ==
 
ප‍්‍රථම වරට එක් රූප රාමුවකට වඩා වැඩි රූප රාමු සංඛ්‍යාවක් සහිතව නිපදවූ චිත‍්‍රපට වුයේ කි‍්‍රස්තුස්ක්‍රිස්තුස් වහන්සේගේ ජීවීතය අළලා එවකට නිපදවූ චිත‍්‍රපටයන්යචිත්‍රපටයන්ය. මින් පළමුවැන්න 1897 දී නිපදවීය. මෙම චිත‍්‍රපට එක දිගට නොකඩවා පෙන්වූ එවා නොවන අතර දේශන, ගීතිකාවන් ආදිය අතර තුරදී විටින් විට දර්ශණය ප‍්‍රදර්ශණය කරන ලදී.
1897 දී ජොර්ජස් මිලීස් විසින් ග‍්‍රීසියග්‍රීසිය සහ තුර්කිය අතර පැවති සංග‍්‍රාමය අළලා නිපදවූ චිත‍්‍රපටය ද මෙවැනිම රූපරාමු රුසක් සහිත විය. 1899 දී ඔහු විසින් නිපද වූ බහුරුපරාමු චිත‍්‍රපටචිත්‍රපට වඩාත් දිගු ධාවන කාලයක් සහිත ඒවා විය. මිලීස් නිපදවූ ‘සින්ඩෙරල්ලා’ චිත‍්‍රපටයේ සිට ඔහු සංස්කරණයේදී රූපරාමුවෙන් රාමුවට මාරුවීමේදී දියවී යැමේ ප‍්‍රයෝගයක්ප්‍රයෝගයක් භාවිතා කළේය. නමුත් මින් කතා සන්දර්භයට හානි පැමිණුනු අතර පේක්‍ෂකයා හට කතාන්තරය තේරුම් ගැනීමේ අපහසුතා මතුවිය.
 
 
67 පේළිය:
== චිත‍්‍රපට අඛණ්ඩතාවය නම් ක‍්‍රමයේ බිහිවී ==
 
අදවන විට චිත‍්‍රපටයකචිත්‍රපටයක රූපරාමු අතර ශබ්දය අතර කාලය අතර පවතින අඛණ්ඩතාවය සිනමාවේ අනවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. 1902 වකවානුවේදී දිගු වෘතාන්ත චිත‍්‍රපට නිපදවීමට යොමුවූ එඞ්වින් එස්. පෝටර් ඔහුගේ සෑම චිත‍්‍රපට රුපරාමුවක් අතරම දිය වී යැමේ ක‍්‍රමවේදයන් භාවිතා කළේය. එනම් එක් රුපරාමුවක් ක‍්‍රමයෙන්ක්‍රමයෙන් සෙමින් අතුරුදන් වන අතර අනෙක් රූපරාමුව ඒ සමඟම ක‍්‍රමයෙන්ක්‍රමයෙන් සෙමින් මතු වී එයි. ජෝර්ජස් මිලිස් සහ ‘පාතේ සමාගමද මෙම ක‍්‍රමවේදයමක්‍රමවේදයම භාවිතා කළහ.
1902 දී නිපදවුණු ජොර්ජස් මිලීස්ගේ ‘අට්‍්‍රස් ටූ ද මුත් ’ නම් දිගු චිත‍්‍රපටය ලැබු ජනපි‍්‍රයතාවයජනප්‍රියතාවය සමඟම තව තවත් දිගු චිත‍්‍රපටචිත්‍රපට බිහි වූ අතර මේවායේ එකිනෙකට වෙනස් රූප රාමු රැුසක්රැසක් එකට බද්ධ වී තිබිණ. උදාහරණයක් ලෙස ජේමිස් විලියම්සන්ගේ ‘ස්ටොප් තීෆ් ’ නම් චිත‍්‍රපටයෙ මස් වෙළෙන්දෙක්ගෙ න් මස් කැබැල්ලක් සොරාගැනීම, ඔහු සහ බල්ලන් පිරිසක් සොරා පසු පස හඹා යාම, සොරා බල්ලන්ට හසුවීම ලෙස රූප රාමු තුනක් විය. මෙම අවධියේ නිපදවුණු බොහෝ චිත‍්‍රපට මෙසේ එකෙක් පසු පස අනෙක ලූහුබැඳ යාමක් දැක්වෙන චිත‍්‍රපට වූ නිසා ඒවා ‘චේස් ’ චිත‍්‍රපට ලෙස හැඳින්විණ.
1963 වකවානුව තුළදී ද ‘චේස් ’ චිත‍්‍රපට රුසක් බිහිවූ අතර ‘ ද පික්පොකට් ’, ‘ඩෙයාර්න්ග් ඬේලයිට් ’ , ‘ඩෙස්පරේට් පෝචින්ග් අෆ්රේ ’ මෙවැනි චිත‍්‍රපට විය. මෙම වකවානුවේ බිහි වූ ‘ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි ’ නමැති චිත‍්‍රපටයේ වූ කාලය අතර අඛණ්ඩතාවය වඩා කතාබහට ලක් විය. මෙසේ විවිධ පර්යේෂණ හරහා විවිධ සිනමාකරුවන් විසින් වඩා උචිත අඛණ්ඩතා විධික‍්‍රම සිනමාවට හඳුන්වාදෙනු ලැබීය.
 
75 පේළිය:
== 1906 සිට 1914 කාලවාකවනුව සිනමා ඉතිහාසය - අතීතලෝකන ගොඩනැගීම. ==
 
බොහෝ වෘතාන්ත චිත‍්‍රපටවලදී අතීතාවලෝකනයන් ඇතුළත් වේ. අතීතානලෝකනය යනු වර්තමානයේ සිදුවීමක සිට අතීත සිදුවීමකට යාමයි. නැවත එම අතීත සිදුවීම අවසන් වු විට වර්තමානයටම එනු ලබයි. අතීතයේදී මෙය බොහෝ විට චිත‍්‍රපටයේ එන චරිතයක අතීතය පිළිබඳ සිහින දැකිමක් ලෙස ඉදිරිපත් විණි. 1901 දී ‘පාතේ ’ සමාගම නිපද වු ‘ද ස්ටෝරි ඔෆ් අ ක‍්‍රයිම් ’ නම් චිත‍්‍රපටයේ එවැනි ජවනිකා අඩංගු විය. නමුත් ප‍්‍රථම වරට අතීතාවලෝකනයක් සහිතව ඉදිරිපත් කළ චිත‍්‍රපටය ලෙස සැලකෙන්නේ ‘ වීටාග‍්‍රාෆ් ’ නිපදවු ‘නැපෝලියන් මැන් ඔෆ්ඩෙස්ටිනි’ නම් චිත‍්‍රපටයයි. එය 1909 දී නිපදවන ලද්දකි. ඉන්පසු වර්ෂ වලිදී, මෙම ක‍්‍රමය චරිතයක් තම අතීත සිදු විම් පේ‍්‍රක්‍ෂකයාටප්‍රේක්ෂකයාට පහදා දීම ලෙස චිත‍්‍රපටවලචිත්‍රපටවල භාවිතවිය. ලූගි මැගීගෝ ‘ගෝල්ඩන් වෙනඩින් ’ (1911) සහ එඞ්සන් සමාගමේ ‘ද පාසර් ’ (1912) නම් චිත‍්‍රපට දෙකෙහි මෙය සිදු කෙරිණ.