"ඩී.එන්.ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
ඩී එන් ඒ යනු නියුක්ලියෝමයිඩ් ජනක එකට බන්මිනය වී නිර්මාණය වු බහුඅයවය කි. ඩී. එන් ඒ බන්ධයන් ඇන්ස්ට්‍රම් ( 2.2 – 2.6) පළල් (2.2-2.6 නැනෝමිටර්) අතර එක් නියුක්ලියොමයිඩ් ඒකකයක් අණුවක් කුඩා වුවත් මෙවැනි කුඩා විුක්ලියෝමයිඩ් ඒකක මිලියන ගණනක් එකට බන්ධනය විමෙන් ඩී.එන් ඒ නිර්මාණය වන නිසා ඩී එන් ඒ යනු ඉතා විශාල අණු සංඛ්‍යාවන් සහිත බදු අයවයවකි. උදාහරනයක් වශයෙන් මනුෂ්‍යාගේ විශාලතම වර්ණදේහය වන වර්ණ දේහ අංක 1 දළ වශයෙන් බේස් පෙයාර් මිලියන 220 දිගය.
 
ජීවි අයයන් තුළ සැමවිටම ඩී.එන් අණු දෙදක් එකිනෙකට තදින්ම සම්බන්ධ වි ද්විත්ව පවති. මෙලෙස ඉතා දිගු රටවල් දෙකක් වැල් මෙන් එකට එකි ද්විත්ව සර්පිල හැයෙන් පවති. මෙහිදි නියුක්ලියෝමයිඩ් ඩි.එන් බන්ධනයට එකය පවත්වාගෙන යන අතර ද්විතය සර්පිලයේ ඇති අනෙක් ඩි එන් එ්එහි බන්ධනය හා සම්බනධතා පැවැත්විමට නියුක්තියොමයිඩ් සිදු කරයි
 
ඩි.එන් ඒ පටකය ප්‍රාණ නලාළිය පොස්පේට් සහ සිනි අවශේෂයන් තුළින් නිර්මාණය වි ඇත. ඩී.එන්.ඒ නිර්මාණය වි ඇති පෙන්ටෝස් සීනි ලෙසින් හදුන්වනු ලබයි. පොස්පේට් ඛාණ්ඩ තුළින් සිනි අංශු එකට බැදි පවතින අතර ඒවා තුළින් පොස්පාඩිස්ටර් බන්ධනය නිර්මාණය වි ඇත මෙම අවස්ථිත බන්ධනය තුළින් ඩී.එන්.ඒ පටයකින් හට නිශ්චිත දිශාවන් ඇති බව පෙන්නුම් කරයි. ද්විතව සර්පිලයක එක් ඩී.එන් ඒ පටකයක ඇති නියුක්ලියොමයිඩ් ඒකකයන්හි දිශව අනෙක් ඩි.එන් ඒ පටයේ ඇති නුයක්ලියොමයිඩ් ඒකකටන් හි දිශාව වඩා වෙනස් ට. ඩි එන් ජී තුළ ඇති විශේෂ සැලකිම ප්‍රතිසමාන්තර ලෙසින්ද හදුන්වනු ලබයි. අස්මිතික ඩි.එන් ඒ අග්‍ර ප්‍රයිම් 5 සහ ප්‍රයිම් 3 ලෙස මැදින්වේ. අග්‍රය පොස්පෙට් ඛණ්ඩයික් අවසන් වන පටක ප්‍රයිම් 5 ලෙසින් ද අග්‍රය හයිඩ්‍රොක්සිල් වල අවසන් වන පටය ප්‍රයිම් 3 ලෙසින් ද හදුන්වනු ලැබේ. ඩී.එන්.ඒ වල අඩංගු වෙන්ටෝස් සිනි වෙනුවට ආර් එන් ඒ රීබොස් වලින් නිර්මාණය වි තිබිම ආර්.ඒ.ජ් දසහ ඩී එන් ඒ වල ප්‍රධාන වෙනස් වේ.
 
ඩී .එන් ඒ ද්විත්ව සර්පිලය හයිඩ්‍රජන් බන්ධන මගින් ස්ථිර බන්ධනය වි පවති. ඩි.එන් ඒ පටයන් දෙක සම්බන්ධ වි ඇති පාදම මත මෙම හයිඩ්‍රජන් බන්ධන පිහිටා ඇත. ඩී.එන් ඒ බන්ධන තුළ ඇති පාදම ඇඩෙනි සිඩොසින් ගුහන්නි සහ තීමි ලෙසින් හදුන්වනු ලබයි. මෙම පාදම විනි පොස්ටේස් අණු සමග සම්බන්ධව පවතින අතකරඅහිතකර නිුක්ලෝමයිස් අණුව සම්පූර්ණ කිරිම එමගින් සිදු කරයි.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි