"ලීනියන් වර්ගීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
133 පේළිය:
|}
මෙම වර්ගීකරණ මට්ටම් රාශිය අතුරින් ස්වභාවයේ පවතින සත්‍ය ජීව විද්‍යාත්මක නිර්වචනය වනුයේ විශේෂයයි. අනෙකුත් මට්ටම්, සාකච්ඡාවට බඳුන් වන ජීවීන්ගේ වංශ ජනනය ඉදිරිපත් කිරීමටත් සහ නොදන්නා ‍දේහි ප්‍රමාණය විනිශ්චය කිරීමටත් මිනිසා විසින් සාදන ලද ඒවා වේ. බොහෝ ජීවී කණ්ඩායම් සඳහා මේ සියළු මට්ටම් සත්‍ය වශයෙන්ම භාවිතා නොකරයි. එම මට්ට‍ම්, කෘමීන් සහ කශේරුකයින් වැනි සංකීර්ණ ජීවී කණ්ඩායම් විස්තර කිරීමට යොදා ගනී.
කාලයත් සමග සියඵ ජීවීන් සමග ඇති සබැඳියාව තේරුම් ගැනීම වෙනස් වී ඇත. ලිනස් වර්ගීකරණයෙන් ජීවියාගේ ව්‍යුහාත්මක සමානත්වයන් හඳුනා ගැනේ. ජීව විද්‍යාත්මකව විශාලතම වෙනසක් සහ වර්ගීකණයන් සිදු වූයේ පරිණාමය තුලින්ය.
 
මුල් වශයෙන් ලිනස් වර්ගීකරණයේදී කොටස් තුනක් පෙන්නුම් කෙරුනි. ඒ සත්ව, පැලෑටි සහ ඛනිජ වන්නේය.
මෙම වර්ගීකරණයන් නොයෙකුත් අවස්ථාවන්හීදී ගැටලු මතුකර තීබූවෙන් ෆයිලකෝඩ් නමැති වර්ගීකරණය හඳුන්වා දී ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ලීනියන්_වර්ගීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි