"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
132 පේළිය:
 
== පරිණාම යෙදීම ==
 
කෘත්‍රිම වරණය, තාක්ෂණික පරිණාම යෙදීම් අතරින් මුල් තැනක් ගන්නේය. සත්වයන් හීලෑකිරීමේදී සහ නොයෙකුත් පැලෑටි පරිහරණය කරන විට අතීතයේ පටන් කෘත්‍රිම වරණය යොදා ගෙන ඇත. තවද මෙම යෙදීම් ජාන ඉංජිනේරු විද්‍යාවේදී ඉතාමත් වැදගත් වන්නේය.
 
වඩා යහපත් ක්‍රියාවලීන් සපයා දෙන හේතුව මත පරිඝණක විද්‍යාව තුල පරිණාමය වැදගත් ස්ථානයක් ගන්නේය. මෙහිදී පරිණාමයේ ආභාශයන් එක් කොට 1960 වර්ශයන් හීදි නොයෙකුත් ලියකියවිලි මුද්‍රනය වී ඇත.
 
තවද පරිණාමවාදී ඇල්ගොරිදම මේ වන විට බොහෝ සේ උපයෝගී කරගන්නේය.
 
 
== පරිණාම සම්බන්ධතාවය ==
 
නොයෙකුත් සත්ව වර්ගයන් අතර ඇති වන සියලුම අන්තර් ක්‍රියාවන් ඝට්ටනයක් පෙන්නුම් නොකරන්නේය. බොහෝ පැලෑටීන් වල කඳන්මත හට ගන්නා දිලීර මෙයට හොඳම උදාහරණයකි. මෙම දිලීරත් පැලෑටිත් එකිනෙකාගේ ඇති පෝෂනයන් හුවමාරු කරගන්නේය.
එකම වර්ගයා තුලත් සංයෝගයක් පෙන්නුම් කරන්නේය. මෙය වඩාත් පෙන්නුම් කරන ජීවීන් වන්නේ මීමැස්සන් කුහුඹුවන් සහ වේයන්ය.
 
 
 
== පරිණාම ලිංගිකත්ව ප්‍රතිසංයෝජනය ==
 
ලිංගහීන ජීවීන් ගේ ජාන එකිනෙකට සම්බන්ධ වී ඇත. කෙසේ නමුත් අනෙකුත් ජීවීන් ඔවුනොවුන්ගේ මව්පිය වර්ණ දේහයන් උපයෝග වන්නේය. ඉන් අනතුරුව තව තවත් ජාන සුසංයෝගයකින් අනතුරුව අනෙකුත් ප්‍රජාවයන් බිහි වන්නේය. මෑත යුගයේදී හඳුනාගෙන ඇත්තේ ජීවියක ලිංගිකත්වය ජාන ප්‍රභේදයන්ට ඉඩ සලස්වන බවය.
 
 
 
== සටහන් ==
 
 
 
| [http://en.wikipedia.org/wiki/Evolution#Sex_and_recombination Evolution - Sex and recombination]
|}
{|
 
[[af:Evolusie]]
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි