"එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: io:Solomon West Ridgeway Dias Bandaranaike
No edit summary
16 පේළිය:
|}}
 
සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යනු ශි‍්‍ර ලංකාවේ සිව්වන අග‍්‍රමාත්‍යවරයාය.
'''සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක''' ( '''එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක''' ලෙසින් බොහෝ විට හැඳින්වෙන; ජනවාරි 8, 1899 – සැප්තැම්බර් 26, 1959) මැතිතුමා [[ලංකාව|ලංකාවෙහි]] (පසුව [[ශ්‍රී ලංකාව]]) සතරවන [[අග්‍රාමාත්‍ය|අග්‍රාමාත්‍යවරයා]] ලෙස, 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂුවක් විසින් සිදුකල ඔහුගේ ඝාතනය දක්වා තනතුරු දැරීය.<ref name="SWRD-britannica">{{cite web|url=http://www.britannica.com/eb/topic-51488/S-W-R-D-Bandaranaike|title=S. W. R. D. Bandaranaike, or Solomon West Ridgeway Dias Bandaranaike (prime minister of Sri Lanka)|publisher=BRITANNICA Online}}</ref><ref name="SWRD-History">{{cite web|url=http://www.history.com/encyclopedia.do?articleId=202162|title=BANDARANAIKE, Solomon West Ridgeway Dias|publisher=HISTORY.COM}}</ref><ref name="SWRD-Encarta-MSN">{{cite web|url=http://encarta.msn.com/encyclopedia_761573376/Bandaranaike_Solomon_West_Ridgeway_Dias.html|title=Solomon West Ridgeway Dias Bandaranaike|publisher=Encarta.MSN}}</ref>
 
බණ්ඩාරනායක කෙළඹ සිංහල කි‍්‍රස්ති‍්‍රයානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය.
සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුනණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඞ් සරසවියෙනි.
 
ඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශී‍්‍ර ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.
 
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.
 
විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශී‍්‍ර ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.
 
1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.
 
 
== මූලාශ‍්‍ර ==
"https://si.wikipedia.org/wiki/එස්.ඩබ්.ආර්.ඩී._බණ්ඩාරනායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි