"මයික්‍රොසොෆ්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: map-bms:Microsoft Corporation
No edit summary
24 පේළිය:
}}
 
[[Image:Microsoft.jpg‎|frame|thumb|alt=tiny globe|]]
'''මයික්‍රොසොෆ්ට් සංස්ථාව''' යනු ඇමෙරිකානු [[පොදු]] [[බහුජාතීය]] [[සමාගම]]කි. එහි මූලස්ථානය  වනුයේ එක්සත්  ජනපදයේ [[රෙඩ්මොන්ඩ්, වොෂින්ටන්]] නගරයයි. මෙම සමාගම පිහිටුවන ලද්දේ 1975 අප්‍රේල් 4 වැනිදාය.
 
මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකානු බහුජාතික පරිගණක තාක්‍ෂණය පිළිබඳ සමාගමකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන වින්ඩෝස් සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භවිතා වන මෘදුකාංග වනුයේ මේවාය.
 
1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල්ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප‍්‍රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් කි‍්‍රයාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.
 
අදවන විට මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත‍්‍රයන්හිදි ද කි‍්‍රයාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළඳපලට නිකුත් කරනු ලබන ප‍්‍රධාන ආයතනය යි.
 
අදවන විට මයික්‍රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනපි‍්‍රය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනපි‍්‍රය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.
 
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්‍යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශ‍්‍රද්ධ ආදායම 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය.
[[af:Microsoft]]
[[als:Microsoft]]
"https://si.wikipedia.org/wiki/මයික්‍රොසොෆ්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි